Questions Dollar එක 400 LKR පහු කරයිද?

Dollar එක 400 LKR පහු කරයිද?

  • ඔව්

    Votes: 26 38.8%
  • නැහැ

    Votes: 2 3.0%
  • 450 LKR වලට යයි.

    Votes: 9 13.4%
  • ගියත් අඩු වෙනවා.

    Votes: 2 3.0%
  • 500+ LKR වෙනවා.

    Votes: 28 41.8%

  • Total voters
    67

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    උබ දැන් හිතන් ඉන්නේ උබ ඩොලර් වලින් හම්බ කරන නිසා ඩොලර් එක වැඩි වෙන එක හොඳයි කියලද? මාත් එහෙම තමයි හිතන් හිටියෙ පළවෙනි පඩිය හම්බුනාම තමා තේරුනේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ekiyanne tama nawattala nadda?
    The CB has printed Rs.1.79 trillion during the period of January 2020 to April 19, 2022, official data showed. CB Governor Dr. Nandalal Weerasighe told a recent media briefing that the bank will curtail money printing while refusing to divulge details of money printed in 2021 and 2022 stating that anyone can find it from the CB web site. However a sum of Rs 19.06 billion was printed two weeks after his assumption of office, and while he was away attending IMF meetings in Washington.
    https://www.sundaytimes.lk/220424/b...nues-money-printing-amidst-unrest-480424.html
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    උබ දැන් හිතන් ඉන්නේ උබ ඩොලර් වලින් හම්බ කරන නිසා ඩොලර් එක වැඩි වෙන එක හොඳයි කියලද? මාත් එහෙම තමයි හිතන් හිටියෙ පළවෙනි පඩිය හම්බුනාම තමා තේරුනේ.
    salary wadi unat wenasak na ne :(
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    උබ දැන් හිතන් ඉන්නේ උබ ඩොලර් වලින් හම්බ කරන නිසා ඩොලර් එක වැඩි වෙන එක හොඳයි කියලද? මාත් එහෙම තමයි හිතන් හිටියෙ පළවෙනි පඩිය හම්බුනාම තමා තේරුනේ.
    Better than earning in rupees though