Dollar rate එක කොහොම වෙයිද ?

el_professor

Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    මේ දවස්වල එක එක දෙවල් import කරනවත් එක්ක සහ vehicles import කරන්න දුන්නම $ rate එක කොතනින් නවතිද?

    My prediction - it will go upto 320 LKR
     
    • Like
    Reactions: IndrajithGamage

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මේ දවස්වල එක එක දෙවල් import කරනවත් එක්ක සහ vehicles import කරන්න දුන්නම $ rate එක කොතනින් නවතිද?

    My prediction - it will go upto 320 LKR
    Just called my HSBC RM to see if he can get some insight on the time they expect this to peak so that I can convert some forex.
     
    • Like
    Reactions: Yin And Yang

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    500 වෙනවා
    ගන්න තියන දේවල් දැම්ම දාපං
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    320-400 අතර දෝලනය වෙයි . අඩු වෙන්නත් පුලුවන් අපේ ටුවරිසම් අප් වෙලා ඩිරෙක්ට් ඉන්වෙස්මන්‍ට් , සවිස් බේස්ඩ් කොම්පැනි ප්‍රගතියක් පෙන්නුවොත් .
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    කාර් ගෙන්නනවා වගේ දේවල් නිසා ඉස්සරහට 300-320 අතර යයි
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,759
    1
    15,498
    113
    මේ දවස්වල එක එක දෙවල් import කරනවත් එක්ක සහ vehicles import කරන්න දුන්නම $ rate එක කොතනින් නවතිද?

    My prediction - it will go upto 320 LKR


    මම කාලෙකට කලින් විස්තරාත්මකව thread එකක් දැම්මනෙ. 330 තමයි ගාණ. මාසෙකට 10 කින් විතර average එකකින් වැඩි වෙනවා, ජනවාරි ඉවර වේගෙන යද්දි එ‍්ක පේන්න අරන් තියෙනවනෙ නේද.

    එ‍්ත් කලින් වගේ ලොකු කේස් එකක් නම් එන් නෑ, මීට කලින් කාලවල අ‍ාපු jump වල වගේම බඩු මිල පොඩ්ඩක් වැඩි වෙලා settle වෙනවා. මීට කලින් 110-130, 130-150, 180-200 වගේ jump අ‍ාපු වෙලාවල් වගේමයි. වෙනසක් වෙනවා, අර්බුදයක් එන් නෑ.

    https://elakiri.com/threads/ඩොලර්-එක-2025-මාර්තු-වෙද්දි-රු-330-level-එකට-යනවා-හැබැයි-2022-දි-වගේ-කඩාගෙන-බිඳගෙන-යන-එකක්-නම්-නැහැ-එ‍්-නිසා-ලොකුවට-කලබල-වෙන්න-ඕන-නෑ-😍.2191868/

    දිගට කියවන්න කම්මැලි උන්ට සාරාංශය


    ඉතින් අවසන් වශයෙන් සාරාංශ කරලා කිව්වොත් ඉස්සරහට වෙන්න තියෙන දේ තමයි මාර්තු වෙනකොට ඩොලර් එක 330 සීමාවට යන එක. මාසෙකට රුපියල් 10 කින් ගාණෙ වැඩි වෙයි කියල පොදුවෙ හිතන්න පුළුවන්. හැබැයි එ‍් නිසා තෙල් මිලේ ලොකු වෙනසක් නම් වෙන් නෑ, ගොඩක් වෙලාවට තව ටිකක් විතර අඩුත් වෙයි කියල හිතන්න පුළුවන්. Import කරන බඩුවල යම් මිල වැඩි වීමක් වෙයි. කන බොන කෑම ජාතිවල මිලේ 15-20% වගේ වැඩි වීමක් වෙයි හිමින් සැරේ. පැකට් එකේ දැන් ගහල තියෙන මිල vs 2025 මාර්තුවල තියෙන මිල ගැන මේ කියන්නෙ. හැබැයි එ‍්ක 2022 වගේ අද තිබ්බ ගාණ හෙට ඩබල් වෙලා වගේ ප්‍රශ්නයක් එන දෙයක් නෙවෙයි.

    මොනවා වුණත් මේ වෙලාවෙ ඩොලර් ගොඩ ගහලා නම් මහා ලොකු ලාභයක් එයි කියල හිතන්න බෑ. විශේෂයෙන්ම උන්ඩියල් විකාර හරි, රුපියල් දීලා ඩොලර් ගන්න එක හරි වගේ ගොබ්බ වැඩ. හැබැයි ඩොලර් income එකක් තියෙනවා නම් ඉස්සරහට මාරු කරාම හම්බෙන රුපියල් ගාණෙ වැඩි වීමක් වෙයි. අ‍ාර්ථිකය සාමාන්‍යයෙන් හොඳ තත්වෙක තියෙන නිසා එ‍්කෙන් සෑහෙන ප්‍රමාණයක් රුපියල්වලට මාරු වේවි. ඉතින් අර 2022 වගේ විකාරයක් එන්න ඉඩක් නෑ.

    ඕක තමයි කතාව. මේකත් හරිද වැරදිද කියලා අපි 2025 මාර්තු වලදී බලමු. 😊

    ඉන්ද්‍රජිත් ගමගේ.
     
    Last edited:
    • Wow
    Reactions: el_professor