Dollar Bank Account outside country

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මේක වැරදී. පිටරටින් එන සල්ලි USD විදියට Bank account එකට Credit උනත්, LKR විදියට Bank account එකට Credit උනත් ඒක පිටරටින් ආව Remittance එකක්. ලංකාවට USD ඇවිත් ලංකාවෙන් තමයි Convert වෙලා ඒක LKR වෙන්නෙ. කිසිම ප්‍රශ්නයක් නෑ. උපරිමය 15% යි. අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන හැබැයි ඒ සල්ලි ආවෙ පිටරටින් කියල. Wise වල Transaction Details Report එක ඇති.

    මම ඒ කාලෙ Tax නැති කාලෙ දාපු Wise Transactions ඔක්කොම Tax Exempt කියල Report කරල යවල තියෙන්නෙ. ලංකාවෙන් වැටුන රුපියල් වලට විතරයි Tax කරේ. කිසිම ප්‍රශ්නයක් නෑ Wise transfers වලට.

    මේක ඇත්ත. අවුරුද්දක් දෙකක් ආපස්සට බලල තමයි කෙලින්නෙ... ඒ හින්ද හොඳට plan කරල කරන්න ඕන.

    UK, USA Wise එකක් හදල, ඒකෙන් දාන්න පුළුවන්. USA එකක් හදන්න අර Employment Number ද මොකක්ද එක ගන්නත් ඕන. Dubai තමයි මේ වැඩේට ලේසිම. Dubai ගියා මගේ යාලුවෙක්. මිලියන ගානක් හම්බු කරත් TAX නෑ.

    ඇත්තටම කිසිම වටිනාකමක් නෑ. ඩොලර් නැති උනාම නම් අඬන්න දන්නව අනේ රට විරුවනී ඩොලර් එවන්න.... ගගා..
    ------ Post added on Jun 26, 2025 at 8:24 AM
    Wise ekak wena ratakin haduwata e rate credit card ekak add karala verify karanna ne bari
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    Wise ekak wena ratakin haduwata e rate credit card ekak add karala verify karanna ne bari
    හරියට service එක දෙන කෙනෙක්ගෙන් වැඩේ කර ගන්න ඕන. ඉස්සර නම් ලේසී. දැන් පට්ට අමාරුයි Wise හදන්න. මට නම් USA Wise එකක් තියෙනව LLC එක හදද්දි හදපු. ඒකෙන් ඕන දිහාවකට pay කරන්න පුලුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,212
    113
    ආශ්චර්යමත් රටක
    මේ මිනිස්සු කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි මොන රටේ, මොන ග්‍රහලෝකෙ අකවුන්ට් හැදුවත් අවුරුද්දකට දවස් 183ක් ඉන්නෙ ලංකාවෙ නං ලංකාවෙ income tax ගෙවන්න ඕන කියන එක.

    නැත්තං මං ටැක්ස් හැදෙන හැටි දන්නෙ නැතුවද?
     
    • Haha
    Reactions: Hapuwa

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,055
    1,182
    113
    අපේ ගෙදර !
    මේක වැරදී. පිටරටින් එන සල්ලි USD විදියට Bank account එකට Credit උනත්, LKR විදියට Bank account එකට Credit උනත් ඒක පිටරටින් ආව Remittance එකක්. ලංකාවට USD ඇවිත් ලංකාවෙන් තමයි Convert වෙලා ඒක LKR වෙන්නෙ. කිසිම ප්‍රශ්නයක් නෑ. උපරිමය 15% යි. අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන හැබැයි ඒ සල්ලි ආවෙ පිටරටින් කියල. Wise වල Transaction Details Report එක ඇති.

    මම ඒ කාලෙ Tax නැති කාලෙ දාපු Wise Transactions ඔක්කොම Tax Exempt කියල Report කරල යවල තියෙන්නෙ. ලංකාවෙන් වැටුන රුපියල් වලට විතරයි Tax කරේ. කිසිම ප්‍රශ්නයක් නෑ Wise transfers වලට.

    Sure ද? ටැක්ස් රිපොර්ට් එක ඇපෲ උනාද? මොකද මට නම් එහෙම කිවුවෙ නෑ. වයිස් එකෙන් කන්වර්ට් වෙලා ලන්කාව ඇතුලට එන්නෙ. ඒකයි රේට් එකත් වැඩි.

    මේ මිනිස්සු කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි මොන රටේ, මොන ග්‍රහලෝකෙ අකවුන්ට් හැදුවත් අවුරුද්දකට දවස් 183ක් ඉන්නෙ ලංකාවෙ නං ලංකාවෙ income tax ගෙවන්න ඕන කියන එක.

    නැත්තං මං ටැක්ස් හැදෙන හැටි දන්නෙ නැතුවද?
    ටැක්ස් ගෙවන්න ඕනි ඉන්කම් එක එනව කියල පේන විදියට බන්.
    ------ Post added on Jun 26, 2025 at 10:03 AM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    Sure ද? ටැක්ස් රිපොර්ට් එක ඇපෲ උනාද? මොකද මට නම් එහෙම කිවුවෙ නෑ. වයිස් එකෙන් කන්වර්ට් වෙලා ලන්කාව ඇතුලට එන්නෙ. ඒකයි රේට් එකත් වැඩි.
    ඔව් කිසි අවුලක් උනේ නෑ. ඔක්කොම approved. Rate එක නම් වැඩී තමයි.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,062
    1,604
    113
    හරියට service එක දෙන කෙනෙක්ගෙන් වැඩේ කර ගන්න ඕන. ඉස්සර නම් ලේසී. දැන් පට්ට අමාරුයි Wise හදන්න. මට නම් USA Wise එකක් තියෙනව LLC එක හදද්දි හදපු. ඒකෙන් ඕන දිහාවකට pay කරන්න පුලුවන්.
    oya thaniyama hadagattada? nathnam wena kenekgenda karagatte? kiyak wage yanawada wadeta? monawada ona karana dewal
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,588
    1,513
    113
    මේ මිනිස්සු කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි මොන රටේ, මොන ග්‍රහලෝකෙ අකවුන්ට් හැදුවත් අවුරුද්දකට දවස් 183ක් ඉන්නෙ ලංකාවෙ නං ලංකාවෙ income tax ගෙවන්න ඕන කියන එක.

    නැත්තං මං ටැක්ස් හැදෙන හැටි දන්නෙ නැතුවද?
    Meka atthda bn? Ada mn giya HNB ekata dollar account ekak hadanna. Lkr padu nisa giye and tax 💁‍♂️
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    683
    371
    63
    Colombo
    tax hariyata gewamu
    Tax gewwa ban last year eketh. prashne tiyenne mewa wenas karama next moth idan gewanna wage. ape income eka salary eka okay wela yannae gewanna tiyena tax ewa mewa okoma balala. remote wada karana ayata kisima benifit ekak naha. EPF, ETF, Medical, electricity bill, Data ea tiyaOffice party, trip mukuthma. okkoma athin labena ganen balance karanne. Mage loans tiye. kalin doller rate ekata load eka gaththe repayment amount eka match wenna. dan doller rate adu una. dan homben yanne. loan eka gewanneth amaruwen. mara match ekak gahala. gewwama mukuth karanna ithuru wenne nathi taram. oya hambena ganen tamai coulud services ewa mewatath man gewanne office setup ekata ona. ewa office walin denne naha apita ea asse tax ekak aluthen dammahama eka gewanna haduwoth kagen hari illan tamai dan gewanna wela tiyenne. ekai prashne.
    mun awith meka gewapan kohoma hari kiwata kohomada gewanne. docters la leddu apeta gani, teaches la, lamai apeta gani, bus karayo, trains minissu apeta gani, gowiyo pare ka gaha, parawal wahala ginitghiyala chande denne na kiyala kara gani. Api monawa kiyalada prashna wisadanne. poliicians lata apiwa wadak na. unta market karanna ba. mokada unge pocket meeting walatawath meadia walata awith kagahanna wath mukuth api karanne na. ithin unta apen wadak naha api gana katha karata.
    Ochchara kalayak IT set eka kare karanna bari nam dala gahala rata atharala yana eka. ekko ubarima iwasan karana eka. job change kara kara hari. dan yanawa arenna wena option ekak naha. ekatath dan wayasa prashnayak
     
    • Like
    Reactions: KrishanL89