Ranil thama wada karayaජෙප්පෝ කෙසේ වෙතත් ජාත්‍යන්තර ආයතන නම් කිව්වා ක්‍රියාමාර්ග ගත්තේ නෑත්නම් 390 ට යනවා කියලා. තව අය කිව්වා ඕක නවතින්නේ 340-350 අතර කියලා.. @EVC නම් කිව්වේ 280 කියලා
ණය ගෙවන්නේ නෑත් නම් ඩොලර් ප්‍රෙශර් එක අඩුයි.. තෙල් මිල, කරන්ට් වතුර බිල් වෑඩි කරලා.. ආනයන සීමා කරලා, ටෑක්ස් වෑඩි කරලා..ණය නොගෙවා තවත් ණය අරන් රනිල්ට නෙමේ ඕන ගොනෙක්ට ඕක කරන්න පුලුවන්, ආයේ චන්දෙකට එන්නේ නෑත්නම්Ranil thama wada karaya