Dollar eka 390 wata yanwa kiyapu ජෙප්පෝ කෝ.

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ණය ගෙවන්නෙත් නැතුව වාහන import කරන්න දෙන්නෙත් නැතුව දැන් කියද බන් ?

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,431
    113
    9nufXUK.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    ඔව්වා මොනාද. "අරයා කරපු විදිය මෙයා කරපු විදිය මට කියන්න එනවා. කව්රුවත් කිව්වද මම කරපු විදිය" කියලා ගෙනාව ගෙවතු පල්ලගේ ආර්තික දැනුම ඒ වගේද. බංකොලොත්ම කරා නේද කුක්කුවෝ? :rolleyes: :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ජෙප්පෝ කෙසේ වෙතත් ජාත්‍යන්තර ආයතන නම් කිව්වා ක්‍රියාමාර්ග ගත්තේ නෑත්නම් 390 ට යනවා කියලා. තව අය කිව්වා ඕක නවතින්නේ 340-350 අතර කියලා.. @EVC නම් කිව්වේ 280 කියලා
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ජෙප්පෝ කෙසේ වෙතත් ජාත්‍යන්තර ආයතන නම් කිව්වා ක්‍රියාමාර්ග ගත්තේ නෑත්නම් 390 ට යනවා කියලා. තව අය කිව්වා ඕක නවතින්නේ 340-350 අතර කියලා.. @EVC නම් කිව්වේ 280 කියලා
    Ranil thama wada karaya
     
    • Haha
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Ranil thama wada karaya
    ණය ගෙවන්නේ නෑත් නම් ඩොලර් ප්‍රෙශර් එක අඩුයි.. තෙල් මිල, කරන්ට් වතුර බිල් වෑඩි කරලා.. ආනයන සීමා කරලා, ටෑක්ස් වෑඩි කරලා..ණය නොගෙවා තවත් ණය අරන් රනිල්ට නෙමේ ඕන ගොනෙක්ට ඕක කරන්න පුලුවන්, ආයේ චන්දෙකට එන්නේ නෑත්නම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: