Dollar Income එන අය

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,972
    22,334
    113
    Kaer Morhen
    thewitcher.com
    Rate වැඩිම එක බලලා දාන්න, සෙලාන් ඉස්සර හොඩ rate දුන්නා දැන් නන් රු 2ක් විතර අඩුයි, peoples එහෙම හොඳ rate දෙනවා. උදේ 9ට අප්ඩේට් එහෙමත් වෙනවා. සෙලාන් නන් ගු දැන්.
     
    • Love
    Reactions: senewimala1988

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    Dollar Income එන අය, ඔයාලගේ income එන්නේ local bank එකකටද? නැත්නම් කොහෙටද income එක එන්නේ? Local bank නම් PFCA වලට හොද බැංකුව මොකක්ද? Local Banks වල service එක කොහොමද? Specially HNB and Sampath PFCA...
    මටනම් පීපල්ස් බෑන්ක් තමා හොඳ, හැබැයි කොයි බැංකුව උනත් වැඩක් නෑ ඉන්න ස්ටාෆ් එක අවුල් නම්. උන්ව ගොඩ දැම්මොත් ඕන එකක් කරගන්න පුලුවන්.
     
    • Love
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,898
    2,730
    113
    Kadawatha, Sri Lanka
    Rate වැඩිම එක බලලා දාන්න, සෙලාන් ඉස්සර හොඩ rate දුන්නා දැන් නන් රු 2ක් විතර අඩුයි, peoples එහෙම හොඳ rate දෙනවා. උදේ 9ට අප්ඩේට් එහෙමත් වෙනවා. සෙලාන් නන් ගු දැන්.

    මටනම් පීපල්ස් බෑන්ක් තමා හොඳ, හැබැයි කොයි බැංකුව උනත් වැඩක් නෑ ඉන්න ස්ටාෆ් එක අවුල් නම්. උන්ව ගොඩ දැම්මොත් ඕන එකක් කරගන්න පුලුවන්.
    Peoples Online banking kohomada? dan check karaama HNB rates Peoples walata wadaa hodai wage neh. nathnam mama balana vidiya weradida?
     
    Last edited:

    Anyhacker

    Active member
  • Oct 5, 2026
    519
    208
    43
    Rate එක විතරක් බලලා මදි, සේවාවයි ගැටලු අඩු එකයිත් බලන්න ඕන. ලොකු ගාණක් නම් branch එකට ගිහින් කතා කළොත් published rate එකට වඩා ටිකක් වැඩි කරගන්නත් පුළුවන් වෙයි. ඒ වගේම income එකේ source එක පෙන්වන්න invoice ටික ලෑස්ති කරගෙන තියාගන්න, නැත්තම් account එක freeze වෙන්නත් පුළුවන්.