මටනම් පීපල්ස් බෑන්ක් තමා හොඳ, හැබැයි කොයි බැංකුව උනත් වැඩක් නෑ ඉන්න ස්ටාෆ් එක අවුල් නම්. උන්ව ගොඩ දැම්මොත් ඕන එකක් කරගන්න පුලුවන්.Dollar Income එන අය, ඔයාලගේ income එන්නේ local bank එකකටද? නැත්නම් කොහෙටද income එක එන්නේ? Local bank නම් PFCA වලට හොද බැංකුව මොකක්ද? Local Banks වල service එක කොහොමද? Specially HNB and Sampath PFCA...
Rate වැඩිම එක බලලා දාන්න, සෙලාන් ඉස්සර හොඩ rate දුන්නා දැන් නන් රු 2ක් විතර අඩුයි, peoples එහෙම හොඳ rate දෙනවා. උදේ 9ට අප්ඩේට් එහෙමත් වෙනවා. සෙලාන් නන් ගු දැන්.
Peoples Online banking kohomada? dan check karaama HNB rates Peoples walata wadaa hodai wage neh. nathnam mama balana vidiya weradida?මටනම් පීපල්ස් බෑන්ක් තමා හොඳ, හැබැයි කොයි බැංකුව උනත් වැඩක් නෑ ඉන්න ස්ටාෆ් එක අවුල් නම්. උන්ව ගොඩ දැම්මොත් ඕන එකක් කරගන්න පුලුවන්.
TT buying rate eka balanna, bank ekt giyoth thawa rs2k wtr ganna puluwnPeoples Online banking kohomada? dan check karaama HNB rates Peoples walata wadaa hodai wage neh. nathnam mama balana vidiya weradida?
Branch එකට physically ගියාම website එකේ published rate එකට වැඩි rate එකක් ගන්න පුළුවන්ද, online transfer කරලා ගන්නවාට වැඩිය?TT buying rate eka balanna, bank ekt giyoth thawa rs2k wtr ganna puluwn
OwBranch එකට physically ගියාම website එකේ published rate එකට වැඩි rate එකක් ගන්න පුළුවන්ද, online transfer කරලා ගන්නවාට වැඩිය?![]()