Dollar Income එන අය

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,478
    7,230
    113
    BOC PFCA rate හොදයිද? Extra charges එහෙම තියෙනවද? මගේ තියෙනවා BOC PFCA එකක්.
    LKR Conversion වලට හොඳටම හොඳයි
    හැබැයි PFCA එකට ලින්ක් කරලා තියන කාඩ් එකෙන් direct usd payment කරනවා නං චාජස් ගොඩක් එක්ක කැපෙනන්නෙ එතකොට මාර පාඩුයි (online usd payments)