PCFA banku dekk athara USD maru krpu kauru hri innwda?
Esh95 Well-known member Aug 16, 2021 552 289 63 Sri Lanka Today at 12:28 PM #41 PCFA banku dekk athara USD maru krpu kauru hri innwda?
SampathSandaruwan Well-known member Jun 3, 2014 1,387 1,393 113 Sri Lanka Today at 4:38 PM #42 BOC PFCA rate හොදයිද? Extra charges එහෙම තියෙනවද? මගේ තියෙනවා BOC PFCA එකක්.
infernocus Well-known member Jul 8, 2025 3,478 7,232 113 Today at 5:58 PM #44 SampathSandaruwan said: BOC PFCA rate හොදයිද? Extra charges එහෙම තියෙනවද? මගේ තියෙනවා BOC PFCA එකක්. Click to expand... LKR Conversion වලට හොඳටම හොඳයි හැබැයි PFCA එකට ලින්ක් කරලා තියන කාඩ් එකෙන් direct usd payment කරනවා නං චාජස් ගොඩක් එක්ක කැපෙනන්නෙ එතකොට මාර පාඩුයි (online usd payments)
SampathSandaruwan said: BOC PFCA rate හොදයිද? Extra charges එහෙම තියෙනවද? මගේ තියෙනවා BOC PFCA එකක්. Click to expand... LKR Conversion වලට හොඳටම හොඳයි හැබැයි PFCA එකට ලින්ක් කරලා තියන කාඩ් එකෙන් direct usd payment කරනවා නං චාජස් ගොඩක් එක්ක කැපෙනන්නෙ එතකොට මාර පාඩුයි (online usd payments)