Dollar King Ranil Mahaththaya

sameerapriyankaragamage

Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    image_e94eafd0a5.jpg

    Dollar eke 50% value eka bassapu Ape Raja Raneeel
    Mage Chande Ranil Mahaththayata
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    රනිල් ගේම ගහනව ලස්සනට විපක්ශෙ උන්ටික උද්ගෝසන කරන්න ගිහින් පොලිසියෙන් නෙවෙ මහජනතාවගෙන් ගුටිකයි වගෙ..රනිල්ට 2022 තිබ්බ ලක් එක 2023ත් තියෙනවනම් විපස්සෙ ලෙෆ්ට්...ඉස්සෙල්ලම නාය යන්නෙ සජිත්ගෙ සෙට් එක. ..පොහොට්ටුවත් හොල්මන් වෙලා ඉන්නෙ රනිල් කන්ට්‍රොල්නෑ ඒත් රනිල්ගෙ ඉදුල් කාල ඉදිරි වසරගාන ඉන්න වෙන්නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    Money monster

    රනිල් ගේම ගහනව ලස්සනට විපක්ශෙ උන්ටික උද්ගෝසන කරන්න ගිහින් පොලිසියෙන් නෙවෙ මහජනතාවගෙන් ගුටිකයි වගෙ..රනිල්ට 2022 තිබ්බ ලක් එක 2023ත් තියෙනවනම් විපස්සෙ ලෙෆ්ට්...ඉස්සෙල්ලම නාය යන්නෙ සජිත්ගෙ සෙට් එක. ..පොහොට්ටුවත් හොල්මන් වෙලා ඉන්නෙ රනිල් කන්ට්‍රොල්නෑ ඒත් රනිල්ගෙ ඉදුල් කාල ඉදිරි වසරගාන ඉන්න වෙන්නෙ

    මේ යන විදිහට රනිල් නැවත චන්දෙකින් ජනාදිපති වනුයේ 80% ක පමණ ප්‍රතිශතයකිනි*

    *මේකම ගෝටබය කියන බෙසිකයටත් කිව්වා
    ------ Post added on Mar 7, 2023 at 10:22 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මෝඩයෝ වගේ තොපි ලග තියෙන ඩොලර් විකුණන්න ලැස්ති වෙන්න එපා.
    හයිටියෙත් 2021 රනිල් වගේ පොන්නප්පු කෙනෙක් හිටියා.
    ඊට පල්ලෙහින් තියෙන්නේ Inflation Rating වල අපිට වඩා උඩින් ඉන්න රටවල් වල Currency against USD.

    BI9MkVl.png

    LCsXDwW.png

    5o08SKm.png

    LF52t8o.png

    LkOnp8X.png

    iEyGcKm.png

    vF6EZAq.png
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    මෝඩයෝ වගේ තොපි ලග තියෙන ඩොලර් විකුණන්න ලැස්ති වෙන්න එපා.
    හයිටියෙත් 2021 රනිල් වගේ පොන්නප්පු කෙනෙක් හිටියා.
    ඊට පල්ලෙහින් තියෙන්නේ Inflation Rating වල අපිට වඩා උඩින් ඉන්න රටවල් වල Currency against USD.

    BI9MkVl.png

    LCsXDwW.png

    5o08SKm.png

    LF52t8o.png

    LkOnp8X.png

    iEyGcKm.png

    vF6EZAq.png
    Raneeeeeeeeeeeel