කබ්රාල් ගේ තැන ගන්න පුළුවන් වගේ උබට.OWඅවුලක් නෑනේ බං
USD කියන්නේ america වල නිතයනුකුල මුදල් ඒකකය. ඒවා අපිට print කරන්න නිතියනුකුල බාවයක් නැ. එහෙනම් Sri lankan dollar කියල issue කරන්න වෙන්නේ. මගේ දැනුම විදිහට එහෙම currency එක මාරු කරා කියල මේ ප්‍රශ්නේ විසදන්න බැ. අපිට dollar නැති එකයි අවුල.
අවුලක් නෑනේ බං