machan me Dollar 1 wadi wena 1 apita waasiyak thiyeda Fiverr walin salli bank 1ta transfer karaddi?
mala1st Active member Mar 19, 2008 275 85 28 Kandana, Sri Lanka Sep 10, 2015 #1 machan me Dollar 1 wadi wena 1 apita waasiyak thiyeda Fiverr walin salli bank 1ta transfer karaddi?
mala1st Active member Mar 19, 2008 275 85 28 Kandana, Sri Lanka Sep 10, 2015 #2 Fiverr karana aya naddooo....
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Sep 10, 2015 #3 thiyanawa machanz
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 32 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Sep 10, 2015 #4 hmm wasiyak thiyenawa.
jhnnwp Well-known member Jan 6, 2012 43,824 31,606 113 Sep 17, 2015 #6 ප්‍රමාණාත්මක වාසියක් ඇත. නමුත් ඩොලරයට රුපියල් වලින් කරන ගෙවීම ඉහළ යන නිසා මෙරට භාණ්ඩ හා සේවා වල මිලගණන් ඉහල යයි. එවිට ඔබට ද එම ඉහල ගිය භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමට සිදුවේ.
ප්‍රමාණාත්මක වාසියක් ඇත. නමුත් ඩොලරයට රුපියල් වලින් කරන ගෙවීම ඉහළ යන නිසා මෙරට භාණ්ඩ හා සේවා වල මිලගණන් ඉහල යයි. එවිට ඔබට ද එම ඉහල ගිය භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමට සිදුවේ.