Dollar tikak ganna one

Skull2018

Active member
  • Mar 18, 2019
    147
    107
    43
    Dan $ notes nae bn. Coz all r predict it will touch 500 in two months. 450 plus tama in sea street. Nobody ready to sell these days.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,921
    2,659
    113
    දැන් උබලා ඔය ගන්න නෝට්ටු හොරසල්ලි නෙමෙයි කියල කොහොමද අදුන ගන්නෙ :D

    මේ යකෝ ලංකාව. මමනම් exchangers / bank වලින් ඇරෙන්න ලංකාව වගේ හොර රටක ආවාට ගියාට ‍නෝට්ටු නම් ගන්නෙ නෑ.

    Dan $ notes nae bn. Coz all r predict it will touch 500 in two months. 450 plus tama in sea street. Nobody ready to sell these days.
    ලබ්බ. බලපන් facebook එකේ online help group එකේ. ඕන තරම් විකුණනවා. දැන් ඉස්සරට වඩා වැඩියි ads
    ------ Post added on May 2, 2022 at 1:41 AM