11.11 walata monawada ganna inne

LahiruX

Junior member
  • Sep 19, 2025
    30
    37
    18
    Colombo
    කලින් පාරක Basus P1 ද කොහෙද කැමරා දෙකක් ගත්තා 5000 ගානකට ඔෆර්. තාම පැකින් කඩලා නෑ. අවුරුද්දක්ද කොහෙද දැන් 👻
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,143
    10,294
    113
    imou camera 2k wage ganna hithan inne wifi indoor
    Wifi camera එකක් ගන්නවා නම් පොඩි tips ටිකක් බං:
    • microSD slot එක තියෙන model එකක්ද බලහන්. Card එකට record වෙනවා නම් cloud plan එකක් ගන්න ඕන නෑ.
    • 24/7 record වෙද්දි normal card ඉක්මනට මැරෙනවා, "high endurance" card එකක් දාහන්.
    • ගොඩක් budget cameras 2.4GHz wifi විතරයි, router එකේ 2.4 band එක on ද කියලා බලහන්.
    • Setup කරපු ගමන් app password එකයි device password එකයි වෙනස් කරහන්, indoor camera එකක් නිසා ඒක ගොඩක් වැදගත්.
    11.11 price එකට කලින් price එක screenshot කරගන්න එක සුපිරි idea එකක් 👍
     
    • Like
    Reactions: aruna1

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,090
    1
    17,290
    113
    මොනවද තියෙන්නෙ මේ සැරෙ.. ෆේක් ඔෆර් නැතිව සිංහලු දාන
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,412
    12,920
    113
    38
    Daraz Offer නම් එපා වුණා උන් බොරුව කරන්නේ තියෙන මිලට වඩා වැඩි කරලා දෙන්නේ Offer කියලා
    නැතිනම් Order කල ඒවා එවන්නේ නෑ
    උන්ගේ Offer නම් දිහා බලන්නේ නැ මම