Domain එකකට අදහසක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම cab service / taxi service එකකට system හදල දෙන (Full solution: Website + Android app + Windows app + IOS app) site එකක් පටන් ගන්නවා.
    එකට හොද domain එකක් බැලුවේ.
    මෙන්න මේවා හොදද?
    mycabapp.com
    cabservicesolution.com
    ?????????????????

    ඔයාලට හිතෙන හොද idea මොනවද?
    How to check domain avalability:
    https://godaddy.com/

    ගොඩක් ස්තුති