domain එකක් ගන්න ලාබ තැනක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    සාධාරණ ගානකට නම් Porkbun තමා
    උන්ගේ Service එකත් හොඳයි
    Testing වලට Domain ගන්නවා නම් ඩොලර් දෙක තුනට ත් තියෙනවා .
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,130
    12,020
    113
    Namecheap
    Spaceship

    ලංකාවේ කාගෙන්වත් ගන්න එපා ...අත්දැකීමෙන් කියන්නේ..
    අමුහොරු ඉන්නේ....උඹේ ඩෝමේන් එක උඹටවත් හොයාගන්න බැරි වෙනවා..
    එහෙමට හොරු ඉන්නේ.. (අත්දැකීම්)

    ------ Post added on Apr 29, 2024 at 7:37 PM