Domain එක වෙනස් කරන්න ඕනා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Domain එක වෙනස් කරන්න ඕනා

    මචන් මගෙ සයිට් එකක ඩොමේන් නේම් එක වෙනස් කරලා වෙන එකක් දාගන්න ඕනා , ඒක කොහොමද කරන්නේ සී පනල් එකෙන්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Domain Name එක C-Panel එකෙන් වෙනස් කරන්න බෑ. දැන් තියෙන ඩොමේන් එකෙන් උඹේ සර්වර් එක ගලවපන්. ඊට පස්සේ අලුත් ඩොමේන් එකක් අරගෙන ඒකෙ NameServer එක set කරපන්
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Domain Name එක C-Panel එකෙන් වෙනස් කරන්න බෑ. දැන් තියෙන ඩොමේන් එකෙන් උඹේ සර්වර් එක ගලවපන්. ඊට පස්සේ අලුත් ඩොමේන් එකක් අරගෙන ඒකෙ NameServer එක set කරපන්

    :yes::yes::yes::yes:

    1. අලුත් ඩොමේන් එක ගනින්
    2. NameServer එකට set කරපන්
    3. පරන ඩොමේන් එක අලුත් එකට redirect කරපන්

    :D:D:D
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Domain Name එක C-Panel එකෙන් වෙනස් කරන්න බෑ. දැන් තියෙන ඩොමේන් එකෙන් උඹේ සර්වර් එක ගලවපන්. ඊට පස්සේ අලුත් ඩොමේන් එකක් අරගෙන ඒකෙ NameServer එක set කරපන්

    :yes::yes::yes:
    හැබැයි ගලවන්න ඉස්සෙල්ලා අලුත් එක සෙට්කරලා ඉන්න
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Site eka Wordpress da ?
    parana site ekata domain eka add karganna one kiyalada kiyanna

    වර්ඩ් ප්‍රෙස් නෙමේ , සියිට් එක 123.කොම් කියමුකෝ , ඒකට මට දාන්න ඕනා 567.කොම් වගේ එකක් , ඊට පස්සේ 123.කොම් එකට වෙන ස්යිට් එකක් හදන්න ඕනා
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    uba issellama domain eka ain karala aluth ekak danna. ehama awul vage num customer care katha karpan.eyala karna vidiya suggest karnwa. godaddy, hostgator me dekama hodata support kanrwa karna vidiya