Domain Trademark Dispute ආපු උන් ඉන්නවද ?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    මම මාස ගානකට කලින් ඔෆර් එකකින් ගනිපු Whatsapp Related ඩොමෙන් එකක් තියන්ව . ඩොමේන් එකේ නමේ Whatsapp කියල තියනවා. මෙකට අද මැසෙජ් එකක් ඇවිල්ල තියනවා මෙහෙම.

    ඩොමේන් එක අතාරින්න ද? කේස් යයි ද. මන් මෙක ගත්තට සයිට්ස් මුකුත් අටවලා නැ. අටවල තිබ්බ Wordpress Installation විතරක් Index වෙල තිබුනෙ.
    image.png

    ad-facebook කියන එක මෙටා උන්ගෙ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඩොලර් ලක්ෂයක් ඕන කියන්න
    මොකද උන් ලංකාවට ඇවිත් කුදලන් යන්නයැ
     
    • Haha
    Reactions: Nidarshana_k

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    මම මාස ගානකට කලින් ඔෆර් එකකින් ගනිපු Whatsapp Related ඩොමෙන් එකක් තියන්ව . ඩොමේන් එකේ නමේ Whatsapp කියල තියනවා. මෙකට අද මැසෙජ් එකක් ඇවිල්ල තියනවා මෙහෙම.

    ඩොමේන් එක අතාරින්න ද? කේස් යයි ද. මන් මෙක ගත්තට සයිට්ස් මුකුත් අටවලා නැ. අටවල තිබ්බ Wordpress Installation විතරක් Index වෙල තිබුනෙ.
    image.png

    ad-facebook කියන එක මෙටා උන්ගෙ
    ගොඩක් දුරට බොරු 99.999999999999999%. ඩොමේන් එක ගෝ ඩැඩී 1o1 වගේ නම් තියෙන්නේ හොඳ රෙපියුටඩ් ඩොමේන් රෙජිස්ට්‍රාර් කෙනෙක්ට දාගනින්. ස්පෑම් නැතුව ලෙසටම බැක්ලිංක් ගහපන් ICANN ලබ්බට බලෙන් ගන්න බෑ එතකොට. ඕක උඹෙන් අරං වට්සැප් එකටම ලොකු ගාණකට දෙයි. හරි කාලෙදි ෆ්ලිප් කරපං. වට්සැප් රිලේටඩ් නමුත් උංගෙ ඒව නොගෑවෙන සෝෂල් මීඩියා කන්ටෙන්ට් දාල අවුරුදු 10ක් ඇදපං ඊලඟට උන්ටම ඕක විකුණලා විශ්‍රාම ගනින්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Oya company walata dispute yanawata wada unta labai domain eka ganna eka uben.unge lawyertama domain eke gana yanawa.million ganaka domain ekak arenna un natanne ne dispute dagena
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com

    uba unge trademark use karala thiynwane. ubta againts sue karnna puluwan.

    ගොඩක් දුරට බොරු 99.999999999999999%. ඩොමේන් එක ගෝ ඩැඩී 1o1 වගේ නම් තියෙන්නේ හොඳ රෙපියුටඩ් ඩොමේන් රෙජිස්ට්‍රාර් කෙනෙක්ට දාගනින්. ස්පෑම් නැතුව ලෙසටම බැක්ලිංක් ගහපන් ICANN ලබ්බට බලෙන් ගන්න බෑ එතකොට. ඕක උඹෙන් අරං වට්සැප් එකටම ලොකු ගාණකට දෙයි. හරි කාලෙදි ෆ්ලිප් කරපං. වට්සැප් රිලේටඩ් නමුත් උංගෙ ඒව නොගෑවෙන සෝෂල් මීඩියා කන්ටෙන්ට් දාල අවුරුදු 10ක් ඇදපං ඊලඟට උන්ටම ඕක විකුණලා විශ්‍රාම ගනින්.

    Oya company walata dispute yanawata wada unta labai domain eka ganna eka uben.unge lawyertama domain eke gana yanawa.million ganaka domain ekak arenna un natanne ne dispute dagena
    email eka ewapu enfappdetex kiyna company eka reputed company ekak.

    ad-facebook.com kiyana ekath meta ekata aithi kiyala thamai whois eke thiyenne .
    aththada dnne na habai

    domain eka porkbun eke bn thiyenne
    ------ Post added on Mar 20, 2023 at 10:04 PM

    ara email ekata proton wage email service ekakin email ekak dala 10000$ wath illanna hithenwa welwakata :lol:
    ------ Post added on Mar 20, 2023 at 10:06 PM
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    email eka ewapu enfappdetex kiyna company eka reputed company ekak.

    ad-facebook.com kiyana ekath meta ekata aithi kiyala thamai whois eke thiyenne .
    aththada dnne na habai

    domain eka porkbun eke bn thiyenne
    ------ Post added on Mar 20, 2023 at 10:04 PM

    ara email ekata proton wage email service ekakin email ekak dala 10000$ wath illanna hithenwa welwakata :lol:
    ------ Post added on Mar 20, 2023 at 10:06 PM
    Ever heard about email spoofing?
     
    • Love
    Reactions: Nidarshana_k