මම රෙජිස්ටර් ඩොට් කොම් එකෙන් ඩොමෙන් එකක් ගත්තා. ඒක රී නිවු කරන්න ගියාම පේ වෙන්නෙ නෑ. ඉතින් මම බැලුවෙ ගෝ ඩැඩී එකට දාගන්න
7$ වගේ තමයි ඉල්ලන්නෙ. මේ ට්රාන්ස්ෆර් එකට විතරද. නැත්තන් ඊලග අවුරුද්දටත් එක්කද
දවස් කීයක් වගේ යනවද මේක වෙන්න
මෙන්න ලින්ක් එක. පොඩ්ඩක් බලල කියන්න
http://www.godaddy.com/domains/domain-transfer.aspx

7$ වගේ තමයි ඉල්ලන්නෙ. මේ ට්රාන්ස්ෆර් එකට විතරද. නැත්තන් ඊලග අවුරුද්දටත් එක්කද

දවස් කීයක් වගේ යනවද මේක වෙන්න
මෙන්න ලින්ක් එක. පොඩ්ඩක් බලල කියන්න
http://www.godaddy.com/domains/domain-transfer.aspx
Last edited: