මේ අවුරුද්දේ මුලම තිරගත උනත්, හොද කොපියක් රිලීස් උනේ ලගඳි. මුලින්ම කියන්න ඕනා මීට කලින් අප මිත්‍ර @හෙළයෙක් මහතාත් මේ ගැන නූලක් දාලා තිබ්බා කියලා.
හිටපු පොලිස්කාරයෙක් වන ඩොමිනික්, පෞද්ගලික රහස් පරික්ෂක ආයතනයක් පවත්වාගෙන යනවා. කතා පොත්වල විතරයි ශර්ලොක්ලාට තැන තියෙන්නේ. ඇත්ත ජිවිතේ පෞද්ගලික රහස්පරික්ෂකයෝ යන්නේ ලෙල්ලෙන්. ඉන්නෙත් කුලියට. මේ අතර දවසක් කුළි හිමිකාරිනිය තමාට හමුවු පර්ස් එකක් අරන් ඩොමිනික් ලගට එනවා.
මහා රහස් පරික්ෂක ඩොමිනික්ට පැවරෙන රාජකාරිය නම්,
මේ ජාතියක් ජම්මයක් නැති පර්ස් එක නැවත අයිතිකරුට බාරදීම!
ඔන්න ඉතින් පටන් ගත්තා වැඩේ. යනවා යැමක් දහඅට වංගුවේ. හැම වංගුවෙදිම ගැටයක්!
මලයාලම් මලයාලි කිසිදා ඔබව කලකිරිමට පත් නොකරාවි!
වෙලවක් තිබ්බොත් බලන්න
නිවාඩු ඇතිනේ.
1tamil එකෙත් ඇති.
Dominic and the Ladies' Purse
2025
Imdb 6.9