Dominic and the Ladies' Purse (2025) මලයාලම් චිත්‍රපටය ❤️🤔😵‍💫

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ අවුරුද්දේ මුලම තිරගත උනත්, හොද කොපියක් රිලීස් උනේ ලගඳි. මුලින්ම කියන්න ඕනා මීට කලින් අප මිත්‍ර @හෙළයෙක් මහතාත් මේ ගැන නූලක් දාලා තිබ්බා කියලා.

    Dominic and the Ladies' Purse
    2025
    Imdb 6.9
    dominic-and-the-ladies-purse-2025.jpg


    හිටපු පොලිස්කාරයෙක් වන ඩොමිනික්, පෞද්ගලික රහස් පරික්ෂක ආයතනයක් පවත්වාගෙන යනවා. කතා පොත්වල විතරයි ශර්ලොක්ලාට තැන තියෙන්නේ. ඇත්ත ජිවිතේ පෞද්ගලික රහස්පරික්ෂක⁣යෝ යන්නේ ලෙල්ලෙන්. ඉන්නෙත් කුලියට. මේ අතර දවසක් කුළි හිමිකාරිනිය තමාට හමුවු පර්ස් එකක් අරන් ඩොමිනික් ලගට එනවා.

    මහා රහස් පරික්ෂක ඩොමිනික්ට පැවරෙන රාජකාරිය නම්,
    මේ ජාතියක් ජම්මයක් නැති පර්ස් එක නැවත අයිතිකරුට බාරදීම!

    ඔන්න ඉතින් පටන් ගත්තා වැඩේ. යනවා යැමක් දහඅට වංගුවේ. හැම වංගුවෙදිම ගැටයක්!

    මලයාලම් මලයාලි කිසිදා ඔබව කලකිරිමට පත් නොකරාවි!

    වෙලවක් තිබ්බොත් බලන්න
    නිවාඩු ඇතිනේ.
    1tamil එකෙත් ඇති.
     
    • Like
    Reactions: pramodh87

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මුලින්ම කියන්න ඕනා මීට කලින් අප මිත්‍ර @හෙළයෙක් මහතාත් මේ ගැන නූලක් දාලා තිබ්බා කියලා.

    ඔයා කොහොමද එයාට මහතා කියලා කියන්නෙ. Gender එක reveal කලාද .:P
     
    • Wow
    Reactions: emoji diaries

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    දොස්තර මහත්තයත් කුණාටුවෙන් පස්සේ සුපුරුදු රිද්මයට
     
    • Love
    Reactions: emoji diaries

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මේකේ ඉන්ග්ලිෂ් සබ්ටයිට්ල් ඒක හොයලා දියල්ලකෝ කවුරු හරි.. 😤