Dominos එකේ කෙල්ලෙක් අයියා කිව්වා

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,837
    2
    15,572
    113
    මන් පීසා එක ඉක්මනට ගන්න ඕනේ නිසා ටිකක් උකුලු මුකුලු කරා..හිතවත් කම ඕවර් ගිහින් මේකි අයියේ කිව්වනේ බං..:P
    අ‍ාහ් අයියේහ්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මන් පීසා එක ඉක්මනට ගන්න ඕනේ නිසා ටිකක් උකුලු මුකුලු කරා..හිතවත් කම ඕවර් ගිහින් මේකි අයියේ කිව්වනේ බං..:P
    පීස එක ඉක්මනට ඕනනන් පෝරනුව එක්ක උකුලු මුකුලු කරහන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    සිම් එකක් රුපියල් 2000ට විකුනපු කාලේ. හෙන ගහනව ඕකුන්ට. උද්දමනය එක්ක බැලුවොත් අද කාලේ රුපියල් 10 000ක් විතර වෙනව ඒ කලේ 2000ක්. ඉන්කමින් වලටත් කපාගෙන අවුට් ගොයින් වලට රුපියල් 15ක් කපපු කාලේ. ආපහු හෙන ගහනව කාලකන්නින්ට.
    ewagen tamai ban infrastructure eka haduwe okun..
     
    • Like
    Reactions: senewimala1988

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    සිම් එකක් රුපියල් 2000ට විකුනපු කාලේ. හෙන ගහනව ඕකුන්ට. උද්දමනය එක්ක බැලුවොත් අද කාලේ රුපියල් 10 000ක් විතර වෙනව ඒ කලේ 2000ක්. ඉන්කමින් වලටත් කපාගෙන අවුට් ගොයින් වලට රුපියල් 15ක් කපපු කාලේ. ආපහු හෙන ගහනව කාලකන්නින්ට.
    30 sec ඉන්කමින් ෆ්‍රී , ඊට පස්සේ රුපියල් 7ක් දෝ කොහෙද කැපුවා ඕකුන් .
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,568
    113
    පීස එක ඉක්මනට ඕනනන් පෝරනුව එක්ක උකුලු මුකුලු කරහන්
    Queue එකේ උඩින් දානවා ශේප් එකේ :rolleyes:
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    t3rFomFZ_o.png
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Queue එකේ උඩින් දානවා ශේප් එකේ :rolleyes:
    එහෙම කරන්නේ තොගේ පිසා එක ඉක්මනට දීල තෝව තොලොංචි කරලා දාන්න , නෙදකින් මේ පරයා අදත් ඇවිත් කොමළ පාන්න , ඉක්මනට එලෝලා දාන්න ඕන කියල හිතින් බැන බැන .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    මන් පීසා එක ඉක්මනට ගන්න ඕනේ නිසා ටිකක් උකුලු මුකුලු කරා..හිතවත් කම ඕවර් ගිහින් මේකි අයියේ කිව්වනේ බං..:P
    Ithin Budiyanna enawa kiwada lol