Dominos Pizza Getting Trolled

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,570
    1
    42,680
    113
    කවුරුවත් bump දාල නැති නිසා ඔන්න මමවත් එකක් දැම්ම.

    ඔබට සතුටුයිද දැන්? :rofl:

    කෝ මට ගානක්වත් නෑනේ..

    ට හිකෙයි :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,570
    1
    42,680
    113
    මේකනේ මචන්, කට්ටියටම ඕනා උබව ළිඳට දාන්න.Group Project එකක් විදියට තමයි සීන් එක යන්නේ. :):)

    අඩේ මචං මට ඌව ලිඳට දාන්ඩ වුවමනාවක් නෑ..
    මට මේ ත්‍රෙඩ් එකේ මෙලෝ හසරක් තෙරෙන්නෙ නෑ..
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ කවුද කියල දන්නෙත් නෑ..
    මම මේ ජොලියට කමෙන්ට් එකක් දැම්ම..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,570
    1
    42,680
    113
    කවුරුවත් bump දාල නැති නිසා ඔන්න මමවත් එකක් දැම්ම.

    ඔබට සතුටුයිද දැන්? :rofl:

    අඩේ උඹ නේද මේ ත්‍රෙඩ් එක එක දාල තියෙන්නෙ :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,570
    1
    42,680
    113
    ඇයි ජේසන් කාරයව ලිඳේ වැටෙන්නෙ ?
    මොකක්ද තියෙන සම්බන්දෙ :confused:
     

    blue_in_rio

    Well-known member
  • ඇයි ජේසන් කාරයව ලිඳේ වැටෙන්නෙ ?
    මොකක්ද තියෙන සම්බන්දෙ :confused:

    සම්බන්දේ හොයා ගනින් අර සචිත් කාරය දාලා තියෙන ලින්ක් එකට ගිහින්. :dull::dull:

    ජේසොන් නම් ළිං - ළිං නම් ජේසොන් :sorry::sorry:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    තේරෙන්නේ නැ බන්
    avatar511897_1.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සම්බන්දේ හොයා ගනින් අර සචිත් කාරය දාලා තියෙන ලින්ක් එකට ගිහින්. :dull::dull:

    ජේසොන් නම් ළිං - ළිං නම් ජේසොන් :sorry::sorry:


    බලපන් ඉතින් මනුස්සකමින් ජීවත් වෙන්න දෙන්නෙම නෑනේ. අද ඉඳන් මාත් පටන් ගන්න ඕනේ පොර ජාතකේ දේශනා කරන්න. :frown: