olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,674
    23,292
    113
    ඩොමිනෝස් 30 Min or Free එකට හම්බෙන ඔෆර් එක ගන්නෙ කොහොමද බන්? මැසේජ් එක ඇවිල්ල තියෙනව ගන්න විදිහක් දාලා නෑනෙ.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    :ROFLMAO::ROFLMAO: ඕවා පස්සේ දුවනවට වැඩිය හොදයි ..... (එක්කෝ ඕනේ නෑ).
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,845
    1
    9,084
    113
    ඊයා බන් ඩොමිනෝස් නම්. රහත් නෑ සර්විස් එකත් කුජීතයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,674
    23,292
    113
    ‍රහ නෑ අරක මේක නෙමෙයි ඕයි මේ නිකන් හම්බෙන එකක්.
    උන්ගෙන් ඕර්ඩර් කරල විනාඩි 30 ක් ඇතුලත ගෙනාවෙ නැත්තන් ඒ ඕර්ඩර් එකේ ගානට නිකන් ගන්න පුලුවන් තව එකක්.
     
    • Sad
    Reactions: Sathira529

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    837
    113
    In La Srinka
    Aluthen order ekak dapan. Pay karanna cart ekata giyama app eke uda konema athi coupons kiyala ekak. ekata gihin ubata apu coupon code eka gahala redeem karapan