ඔව් ඔය සුද්ද කියන්නෙ මිලයි කියලා ඌට ඔක ගත්ත මාසෙ අමාරුවෙන් ජිවත් වෙන්න වෙන්නෙ ...එත් ඔක අපේ එකෙක් ගත්තොත් යහපාලනෙට පින් සිද්ද වෙන්න 250 ක් කියන්නෙ අවුරුදකට වඩිය අමාරුවෙන් තමයි ගෙවන්න වෙන්නෙ

අඩෝ ඕව අහල නොගෙන ඉන්න එපා යකෝ පට්ට පොන් එක
මම නම් වකුගඩුවක් විකුණලා හරි ගන්නවා යකෝ
පිස්සු යකෝ මේක දැක්කම
iphone වලට කඩේ යන සුද්දෙක්මයි කියන්නේ.ලංකාවේ ඵකෙක්නම් මළාට කියන්නේ නැහැ..
.


iphone තියන උන්ට නැති උකේ අමාරුවක් නේ ඕයි තමුසෙට තියෙන්නේ


