Don Bradman Cricket 14 Help

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    1687hjq.jpg

    ඔන්න ඕකයි තත්වෙ. මේක ෆික්ස් කරගන්න හෙල්ප් එකක් දියන් දන්න එකෙක් :(
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බම්ප් මචන්
    පට්ට ගේම් එකක්ලු නේ.
    රික්වයර්මන්ට්ස් කොහොමද බන් ඕක ගහන්න
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    බම්ප් මචන්
    පට්ට ගේම් එකක්ලු නේ.
    රික්වයර්මන්ට්ස් කොහොමද බන් ඕක ගහන්න

    ගේම් එක පට්ට. 512 සෙපරේට් කාඩ් එකක් , 2 ජිබි රැම් එක්ක ග්‍රැෆික් අඩු කරල ප්ලේ කරන්න පුළුවන්.