Don Sherman from Sri Lanka: World Top Chef? Boruwak da?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    http://www.pulse.lk/2017/02/10/top-10-chefs-in-world-for-2017/

    Hadapu site eka lankawe.

    Mu atthatama top chef ekek da?

    Meka Joke ekak da ?

    cov-6.jpg
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,524
    5,423
    113
    Gordon Ramsey,Marco Pierre white la ekka sherman wa thiyanna puluwanda
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    දොන් සර්මන් නම් ඔය tv එකට ඇවිල්ලා එක එක කෑම නම් හදනවා. බොහොම පොඩි කාලයක් යන එව්වා. මං හිතන්නේ නෑ බුවා එච්චර ලොකු පොරක් කියලා. ඔයිට වඩා හොද කෝකියෝ ඉන්නවා නයිට් කඩවල කොත්තු ගගහා :lol:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ


    මේ කොහෙද යන පිස්සෙක්නෙ බන් දොන් ශර්මන් කියන්නෙ :rolleyes::rolleyes::rolleyes:
    දැකල නැද්ද ඕකා ice cream කොත්තු කියල විකාරයක් නටනව
    මේකා ඔය අනිත් චෙෆ්ල අහලකින්වත් තියන්න පුලුවන්ද?
    ලිස්ට් එක හදාපු එකා සුවර් එකටම ඕකගේ නෑදෑයෙක් වෙන්න ඇති :yes::yes::yes::yes: