ඇමරිකාවේ ජිවත් වෙන උන් දන්නවා ඇති මූ ජොකර් කෙනෙක් වෙලා ඉන්නේ බන් ඇමරිකන් සුදු ජාතිකයොත් මූට කැමති නැහැ මම දන්න යාලුවොත් එහෙමයි උන් ජන්දේ දෙන්නේ තමන් කැමති පක්ශයෙන් ඉදිරිපත් වෙන ඔනම කෙනෙක්ට නෙවෙයි ප්‍රතිපත්ති වලට ඔකේ නම් උන් ජන්දේ දෙන්නේ ඉතින් මූ දිනන්නේ නැහැ කවදාවත්
ඒ වුනාට පොර නේද බන් ඉස්සරහින්ම ඉන්නේ රිපබ්ලිකන් අපේක්ෂකයන්ගෙන් ? රේටින්ග්ස් දිගටම මුගෙ වැඩිවෙනවා කියලයි කියන්නේ. විස්තර කියපන්කො බන් උඹලට පේන විදිහට ඔහේ ඉඳන්
