Donald Trump: Ban all Muslims travel to USA

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,106
    16,907
    113
    trump-make-america-great-again.jpg

    මුස්ලිම්වරුන් ඇමරිකාවට ඇතුළුවීම මුළුමනින්ම සහ සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අයි.එස් හිතවාදී මුස්ලිම් යුවලක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින්.

    රිපබ්ලිකන් අපේක්ෂකයා වැඩිදුරටත් සදහන් කළේ ඇමරිකානුවන් කෙරෙහි වෛරී හැගීමෙන් පසුවන මුස්ලිම්වරුන් රටේ පැවැත්ම අවදානමට ලක් කරන බවයි. කෙසේ නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ධවල මන්දිරයේ දැඩි විවේචනයට ලක්වුණා. ජනාධිපති බැරැක් ඔබාමාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එය ඇමරිකානු අගයන්ට පටහැනි ප්‍රකාශයක් බවයි.

    හිරු
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රම්ෆ් කාරය ආවොත් නං ඔය ඔක්කොම උන්ට-අයිසිස්/තලෛයිබාන්/ලෂ්කාර්-ඉ-තයීබා- අබ සරණ තමා!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මු නං එල පොරක් බං ආය වැනෙන්නේ නෑ ලෙසටම කියනව කියන්න ඕනේ ටික. පොර ජනාධිපති උනොත් නං සෑහෙන වෙනසක් වෙනව.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,106
    16,907
    113
    ට්‍රම්ෆ් කාරය ආවොත් නං ඔය ඔක්කොම උන්ට-අයිසිස්/තලෛයිබාන්/ලෂ්කාර්-ඉ-තයීබා- අබ සරණ තමා!

    :yes:මූ කියල තියෙනවා මූට සල්ලි වැඩක් නෑ..සල්ලි මට තියෙනවා ඕන ජනාධිපතිකම විතරයි කියලා..මුගේ වත්කම ඩොලර් බිලියන 6 ක් ලු.:shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :yes:මූ කියල තියෙනවා මූට සල්ලි වැඩක් නෑ..සල්ලි මට තියෙනවා ඕන ජනාධිපතිකම විතරයි කියලා..මුගේ වත්කම ඩොලර් බිලියන 6 ක් ලු.:shocked:
    පොර කොහොමත් අමුතු සංකල්ප තියන පොරක්.....
    අනික පොර විශ්වාස කරන්නේ වන් නේෂන් අන්ඩර් වන් ගෝඩ් කියන සංකල්පය.....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,106
    16,907
    113
    මු නං එල පොරක් බං ආය වැනෙන්නේ නෑ ලෙසටම කියනව කියන්න ඕනේ ටික. පොර ජනාධිපති උනොත් නං සෑහෙන වෙනසක් වෙනව.

    පොර කොහොමත් අමුතු සංකල්ප තියන පොරක්.....
    අනික පොර විශ්වාස කරන්නේ වන් නේෂන් අන්ඩර් වන් ගෝඩ් කියන සංකල්පය.....

    :yes::yes::yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇමරිකානු අගයන්ට පටහැනි ප්‍රකාශයක් බවයි.
    A kiyanne unta one ahaka yana nay redda asse dagandada :P :D
    Uparima agayak dei ;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    මෙහෙත් අර රිෂාඩ් බදියුදීන් කියන කොනකපාල කැලෑ කපනවා ඉවරයක් නැහැ. මෛත්‍රී, රනිල් නිදි.

    141222095143_rishard_bathiudeen_maithripala_sirisena_512x288_bbc_nocredit.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇමරිකාවේ ජිවත් වෙන උන් දන්නවා ඇති මූ ජොකර් කෙනෙක් වෙලා ඉන්නේ බන් ඇමරිකන් සුදු ජාතිකයොත් මූට කැමති නැහැ මම දන්න යාලුවොත් එහෙමයි උන් ජන්දේ දෙන්නේ තමන් කැමති පක්ශයෙන් ඉදිරිපත් වෙන ඔනම කෙනෙක්ට නෙවෙයි ප්‍රතිපත්ති වලට ඔකේ නම් උන් ජන්දේ දෙන්නේ ඉතින් මූ දිනන්නේ නැහැ කවදාවත්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,106
    16,907
    113
    මෙහෙත් අර රිෂාඩ් බදියුදීන් කියන කොනකපාල කැලෑ කපනවා ඉවරයක් නැහැ. මෛත්‍රී, රනිල් නිදි.

    141222095143_rishard_bathiudeen_maithripala_sirisena_512x288_bbc_nocredit.jpg

    නැවත පදිංචි කිරීම් වලදී කැළෑ කැපීම් සිදු කිරීමට කිසිසේත්ම ඉඩ දීම වැලැක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය.

    :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,106
    16,907
    113
    ඇමරිකාවේ ජිවත් වෙන උන් දන්නවා ඇති මූ ජොකර් කෙනෙක් වෙලා ඉන්නේ බන් ඇමරිකන් සුදු ජාතිකයොත් මූට කැමති නැහැ මම දන්න යාලුවොත් එහෙමයි උන් ජන්දේ දෙන්නේ තමන් කැමති පක්ශයෙන් ඉදිරිපත් වෙන ඔනම කෙනෙක්ට නෙවෙයි ප්‍රතිපත්ති වලට ඔකේ නම් උන් ජන්දේ දෙන්නේ ඉතින් මූ දිනන්නේ නැහැ කවදාවත්

    එහෙත් ඇතිනේ ලංකාවේ වගේ උන්.රට බේරගන්න හදන එකාට කැමති නැති.:rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    නැවත පදිංචි කිරීම් වලදී කැළෑ කැපීම් සිදු කිරීමට කිසිසේත්ම ඉඩ දීම වැලැක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය.

    :rofl:

    :rofl: හිටං කියන්නෙ එකක්, කරන්නෙ තව එකක්. :P