"Donald Trump: Israel should attack Iran’s nuclear facilities" 🤣වෙනසක් නෑ බං🤷‍♂️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,123
    46,749
    113
    උන්ටත් ඕන අවුලවන්න නේද..ඕක මේ වෙලාවේදී අැවිලිලා ගියොත් වාසිය යන්නේ ට්‍රම්ප්ට..චන්දෙ ළගයිනේ..😅

     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    trump කොහොමත් ජුව්වන්ට support
    ඊලගට මොකා POTUS වුණත් හම්බයොන්ට අරිනවා දාගෙන, ඒ ගැන සතුටුයි :love:

    ඔය කිව්වට presidentට ඕන විදියට නෙමෙයි වැඩේ වෙන්නේ, ජුව්වෝ මෙරිකාවේ control එක අරන් ඉවරයි
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    trump කොහොමත් ජුව්වන්ට support
    ඊලගට මොකා POTUS වුණත් හම්බයොන්ට අරිනවා දාගෙන, ඒ ගැන සතුටුයි :love:

    ඔය කිව්වට presidentට ඕන විදියට නෙමෙයි වැඩේ වෙන්නේ, ජුව්වෝ මෙරිකාවේ control එක අරන් ඉවරයි
    ට්‍රම්ප් මේ වෙලාවේ ඉරානෙට ගහන්න කියන්නේ වෙන ඵකකට නෙමෙයි අැමරිකාවේ තෙල් මිළ ඉහල යවාගන්න..උෟ දන්නවා ඉරානෙට ගැහුවොත් උනුත් නිකන් ඉන්නෙ නෑ කියලා..උන් වටේටම නෙලනවා..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,123
    46,749
    113
    trump කොහොමත් ජුව්වන්ට support
    ඊලගට මොකා POTUS වුණත් හම්බයොන්ට අරිනවා දාගෙන, ඒ ගැන සතුටුයි :love:

    ඔය කිව්වට presidentට ඕන විදියට නෙමෙයි වැඩේ වෙන්නේ, ජුව්වෝ මෙරිකාවේ control එක අරන් ඉවරයි

    ලෝකෙ බැලැස්ටික් මිසයිල් වැඩියෙන්ම තියන රටක්නේ ගැහුවොත් උන්‍ නිකන් ඉන්න ඵකක් නෑ බං..උඹට මතකද දන්නේ නෑ ට්‍රම්ප් ජනාධිපති කාලෙත් ඉරානේ ළගටම යුධ නැව් ඵහෙම යැව්වා..හැබැයි ගැහුවේ නෑ..😅

     
    • Like
    Reactions: SLBlackKnight

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඔය කිව්වට presidentට ඕන විදියට නෙමෙයි වැඩේ වෙන්නේ, ජුව්වෝ මෙරිකාවේ control එක අරන් ඉවරයි
    facts, american unge godak department wala headsla jewsla, USA mass eka kochchara gon unath nation ekak widiyata strongwa inne ung ekai


     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,854
    17,898
    113
    ඇමෙරිකාව නියුක් කරානං ලෝකෙ ප්‍රශ්න වලින් 99%ක් ඉවරය්
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූ යුද්ධ වලට විරුද්ධයි කිව්වා නේද..දැන් ඔය හදන්නෙත් අවුලවන්න නේ..😂😂
     
    • Haha
    Reactions: Al Baik

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    උන්ටත් ඕන අවුලවන්න නේද..ඕක මේ වෙලාවේදී අැවිලිලා ගියොත් වාසිය යන්නේ ට්‍රම්ප්ට..චන්දෙ ළගයිනේ..😅


    Trump කතා කරන්නෙ Facts ... Trump මොනව කරට්ජ් Trump එනව මේ next president විදියට ... Harris තමා දැන් USA President විදියට පාලනය කරන්නෙ Biden Condemned නිසා .... ඇමරිකාවට හිකුණෙ .. illegal migrants , Israel - Palastene , Russia - Ukraine මේ සේරම ආවෙ Biden administration එකෙදි ... Biden administration අසාර්ථක යි ... ඇමරිකාවෙ Downfall එක ඇතිකලෙ Biden

    Trump ඔය කියන කතාව ට
    ඉරානෙ ගැහුවනෙ ඊශ්‍රායලය ට ... Counter Attack දෙන්න IDF එකට හොඳම විසඳු 2ක් තියනව ... එක්කො ගහනව oil rig වලට ... නැත්තන් nuclear facility එකට ... ඉතින් Trump කියන්නෙ 2නි option එක හොඳයිකියල ....

    Trump ට මම හිතන්නැ මේ යුද්ධය තව escalate වෙන එකෙන් ඡන්ද වාසියක් තියනව කියල ... Trump එන්නෙම ඌ ආවම මේව සේරම නවත්තනව කියල ... ඒකයි කිව්වෙ Trump කතාකරන්නෙ facts

    අනික ඇවිලෙන්නදෙයක් නැ ඇවිලිලා ඉවරයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය රටේ පක්ෂ දෙකෙන් මොකක් බලයට ආවත් ඊශ්‍රායලය රැක ගැනීම පරම යුතුකමක්. සමහර රටවල අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා ව්‍යවස්ථාවේ කියලා තියෙන දෙයක් වගේ තමයි ඕකත්.

    ට්‍රම්ප් කියන්නේ නම් උන්ගේ ඉතිහාසයේ බිහිවෙච්ච ඊශ්‍රායල හිතවාදි ජනපතියෝ අතරින් අංක එක.