Donald Trumph

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉස්පිරිතාලෙ හිටපු කිං ජොං

    200422-trump-kim-mc-937_f300c03badf176b4e5c4bf5b25fc42c7.fit-760w.jpeg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,162
    113
    Gotham City
    ඡන්දෙ ලඟ නිසා සානුකම්පිත ඡන්ද ගන්න දාපු පොයින්ට් එකක්ද දන්නෙ නැහැ.මොකද ඇමරිකාවෙත් සංවෙදි ජනතාවක් ඉන්නවා.
    ඔබාම උනත් දෙවෙනි වතාවෙ දින්නෙ බින් ලාඩන් ව මරපු නිසා.
    නැතිනම් ඔබාමත් ගෙදර ඒ වෙලාවෙ.
    ට්‍රම්පච්චිත් අන්තිම තුරුම්පුව වෙනකන්ම ගෙම ගහාවි .
     

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    gahapu badu okkoma matak wenawa ati gani nam berila tawa ekk ekka set wela hoda BBC ekakin satis wei
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Trumph Inna eka lankawata wasi. Long live Trumph.

    Ow sirawata, ara Joe Biden ge Vice president nominee Kamala Harris demala ganu ekkenek, eki wate dan hena demala un set ekak innawa, Ekige head kenekuth innawa lankawe demala ganu ekkenek . Joe Biden karaya dinnoth okun masekata sarayak lankawata ariwi
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,516
    72,714
    113
    මාලඹේ
    Chinata game eka adinne ahemai.oka marena ekak na.
    සමහර Media මේක බොරුවක් කියලත් කියනවා Trumph කාරය අනවශ්‍ය ප්‍රසිධියක් ගන්න කරපු දෙයක් කියලා උන් කියන්නේ 🤔🤔
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,323
    6,171
    113
    සමහර Media මේක බොරුවක් කියලත් කියනවා Trumph කාරය අනවශ්‍ය ප්‍රසිධියක් ගන්න කරපු දෙයක් කියලා උන් කියන්නේ 🤔🤔
    Eka thamai USA wala president ge araksawa un kochchara balanawada.