Donald Trumph

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,548
    113
    Mother Earth
    Baba Wanga predictions නම් ඕකා නොමැරුණත් හිටපු තත්වෙට එන්නෙ නෑ.....

    කොහොමද චීන ගේ ගේම.
    ඒ මොකක්ද ? ඌ අසනීප වුණ එකට චීනෙ මොකද්ද කරපු බලපෑම ?
     
    • Like
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    ඒ මොකක්ද ? ඌ අසනීප වුණ එකට චීනෙ මොකද්ද කරපු බලපෑම ?

    Virus එක ලීක් වුණේ චීනෙන් නේ.... ඔයිට වඩා දරුණු වෛරස් ලැබ් වල තියෙනවා.
     
    • Like
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,548
    113
    Mother Earth
    Virus එක ලීක් වුණේ චීනෙන් නේ.... ඔයිට වඩා දරුණු වෛරස් ලැබ් වල තියෙනවා.
    සිරාවට? උබට කිව්වෙ ලැබ් එකේ වැඩ කරන එකෙක්ද ? උන් බොරු බන් කියන්නෙ. ශුවර් එකට ඌ ලැට් එකක වැඩ කරන එකෙක්. උබව ගොනාට අන්දලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිහලුන්ගෙ වෙලාවට අපි ජනපතිතුමාව පත්කරෙ ගත්තෙ..අර ඔලමොට්ටල සජිය පත් උනා නම් ඌ මෙලහකටත් කොරෝනා හදන් වලේ ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Trumph කාරයා කොරෝනා හැදිලා මළොත් එහෙම ඒකත් CIA game එකක් වෙන්නේ කොහොම ද?🤔🤔
    :yes:මොන ගේම්ද මචන් ,මේ යන විදිහට CIA එකේ උන්ටත් කොරෝනා හැදෙනව උනුත් පන බයේ ඇත්තෙ..
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,707
    113
    මාලඹේ
    Trump Inna eka lankawata wasi. Long live trump.
    ඔව් එකනම් ඇත්ත අපිට නම් වාසි .ඒත් මූ china එක්ක ඇරාගත්ත නිසා China මුූට ආපහු හෝද එකෙන් අරින්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නේ . කොහොමත් China මූට අරිනවා හොදම එකෙන් එකෙන් අපිට තමා කෙලවෙනවා😬😬
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,323
    6,171
    113
    Trumph කාරයා කොරෝනා හැදිලා මළොත් එහෙම ඒකත් CIA game එකක් වෙන්නේ කොහොම ද?🤔🤔
    Chinata game eka adinne ahemai.oka marena ekak na.