Donald Trump's full victory speech

shenat

Well-known member
  • May 13, 2007
    58,702
    87,088
    113
    ආශ්චර්යමත් රටක
    අයියෝ අනේ දැන් ඉතින් ගෑස් පෝලිම්, තෙල් පෝලිම් එනවා.
    ජාතියන්තර සම්බන්ධතා නැති වෙනවා.
    අයියෝ පරිසරේ අඳුරු වෙලා, බත ඉදෙන්නෙත් නෑ.


    - ඇමරිකන් සිලින්ඩර් බයියෝ 🙈🤭
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,695
    2,558
    113
    නිධානයක් උඩ
    ලංකාවේ කතා කරන්නේ කලින් පාඩම් කරපු පච කතාවක්. මුන් කතා කරන්නේ කෙලින්ම හිතට එන අදහස්
    ට්‍රම්ප් විතරයි ඔහොම කතා කරන්නේ. කමලා කොලේ බලන් කියනව .