හෙට ඩයලොග් ස්ටාර් පොයින්ට් එක්ස්පයර් වෙනවා නේ. #141*6*4# ගහලා Little Hearts අරමුදලට යවමු
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Dec 30, 2017 #1 හෙට ඩයලොග් ස්ටාර් පොයින්ට් එක්ස්පයර් වෙනවා නේ. #141*6*4# ගහලා Little Hearts අරමුදලට යවමු
Google_Boy Banned Jun 14, 2015 3,599 250 0 On Probation with GPS Anklet Dec 30, 2017 #2 ඔහොම යවන්න පොයින්ට්ස් නැ බන්.. මම ස්ම්ස් එකකින් නම් යැව්වා මොකක්ද පිලිකා රොහලේ කොටසක් හදන එකකට. ටීවී එකේ ඇඩ් එකක් දැම්මා. Trail <space> <donation amount> and send to 77100. from any Dialog postpaid or prepaid connection Last edited: Dec 30, 2017
ඔහොම යවන්න පොයින්ට්ස් නැ බන්.. මම ස්ම්ස් එකකින් නම් යැව්වා මොකක්ද පිලිකා රොහලේ කොටසක් හදන එකකට. ටීවී එකේ ඇඩ් එකක් දැම්මා. Trail <space> <donation amount> and send to 77100. from any Dialog postpaid or prepaid connection
Extra One Well-known member Jan 12, 2012 3,430 1,139 113 Dec 30, 2017 #4 Done. Dialog 4G eke start points yawannath puluwanwada?
shiran987 Well-known member Mar 29, 2008 1,189 114 63 Dec 30, 2017 #6 cargills card eke thiyena start points yawanda puluwannda ??