Dongal Unlock කිරිල්ල දැන් Simple

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මේක ගත්තේ මෙතනින් කියලත් දැම්මා නම් තමා ඉතින් හොදම.......!! :frown:

    Code:
    http://blogawakashaya.blogspot.com/2012/06/dongal-unlock-simple.html
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    Huawei_banner.png

    ඊයේ හවස අපේ ගෙදර එකෙක් දුව ගෙන ඇවිත් මගෙන් අහුවා " මචං Dongal එකක් තියෙනවා Unlock කරලා දියන් අරු 250 ක් දෙයි " ඔන්න ඔය අන්තිම වචන ටික ඇහිච්ච ගමන් මමත් දුවල ගිහින් කොම්පීතරේ ලග වාඩි වෙලා අරූට කිව්වා එක්කන් වරෙන් කියලා.. පොර එක්කන් එන කම් මම Dongal Unlock කරන්න පුලුවන්.. Soft කිහිපයක්ම බාගනෙ බලාගෙන හිටියා.. මීට කලින් Unlock කරලම නෑ නේ..

    කොහොම හරි ඔන්න දැන් වඩේක බැහැලැ Soft ටිකෙන් එකක් වත් වැඩ නෑ... ආයි ඉතිං රොන්දයක් ගැහුවා .. ඔන්න එපාර තමයි මේක සෙට් උනේ.. 100% වැඩ.. මම අත්හදා බැලුවා.. මම Soft දෙන්නේ අත්හදා බලල තමයි... බයවෙන්න එපා... මම Unlock කරේ......E 170

    මෙන්න මේ පහල තියෙන List එකේ තියෙන ඩොන්ගල් විතරයි මේකෙන් Unlock කරන්න පුලුවන්... 65 ක් ම පුලුවන්... ඔයාගේ වර්ගය නැති වෙන්න බෑ...

    Huawei E156
    Huawei E156C
    Huawei E155
    Huawei E155X
    Huawei E156G
    Huawei E160
    Huawei E160E
    Huawei E160G
    Huawei E161
    Huawei E166
    Huawei E166G
    Huawei E169
    Huawei E169G
    Huawei E170
    Huawei E170G
    Huawei E172
    Huawei E172G
    Huawei E176
    Huawei E180
    Huawei E180S
    Huawei E180G
    Huawei E181
    Huawei E182
    Huawei E182E
    Huawei E196
    Huawei E216
    Huawei E219
    Huawei E226
    Huawei E230
    Huawei E270
    Huawei E271
    Huawei E272
    Huawei E510
    Huawei E612
    Huawei E618
    Huawei E620
    Huawei E630
    Huawei E660
    Huawei E800
    Huawei E870
    Huawei E880
    Huawei EG162
    Huawei EG162G
    Huawei EG602
    Huawei EG602G
    Huawei E1550
    Huawei E1551
    Huawei E1552
    Huawei E1553
    Huawei E1609
    Huawei E1612
    Huawei E1615
    Huawei E1616
    Huawei E1630
    Huawei E1632
    Huawei E1690
    Huawei E1692
    Huawei E1803
    Huawei E1820
    Huawei S4011
    Huawei K3517
    Huawei K3520
    Huawei K3710
    Huawei UMG181
    Huawei EM770


    Password - Seeker



    THANKZ MACHAN REP+
     
    • Like
    Reactions: TheMass

    TheMass

    Member
    Apr 9, 2012
    1,446
    182
    0
    I forget it!
    මේක ගත්තේ මෙතනින් කියලත් දැම්මා නම් තමා ඉතින් හොදම.......!! :frown:

    Code:
    http://blogawakashaya.blogspot.com/2012/06/dongal-unlock-simple.html
    ඉතින් මචෝ මං කොහේ ඉදලා හරි ගත්තා කියමුකෝ එක ඔයාට වෙඩක් නැනේ, ඔයාගේ blog එකින් ගත්තනම් මට සමාවෙන්න, මං දෙක්ක දේ එළකිරි කට්ටියත් එක්ක share කල,අනිත් එක්ක කවද හරි මටත් ඕන වෙනවා එකී මෙතන දෙම්මේ rep ඕන හින්ද නෙවෙයි, මං දෙම්මෙක ඔයාට ප්‍රශ්නයක්නම් මට සමවන්න යාළුවා:rofl:
     

    TheMass

    Member
    Apr 9, 2012
    1,446
    182
    0
    I forget it!
    Kawda rep- denne? Elakiri eke thread dhanneka veradhida? Netham ponna hambayanda rep dhenne? Netham mehe inna ooranta anith kattiya rep dunnoth balan inna beri da