අලුත් ඇල්ගෝ ඩොන්ගල් අන්ලොක් කරගන්න මම නම් හෙන කට්ටක් කෑවා 
. Shop වල වුනුත් 400ක් 500ක ඉල්ලනවා මේ පොඩි වැඩේට 
ඕන කෙනෙක් බලලා අන්ලොක් කරගමු ඕන්..

මේකේ Code 1 ක් දෙන්නේ Google+ අකවුන්ට් ඇප් 1ක් හරහා ලොග් වෙලා.. ඉතින් මේක ඉන්දියන්කාරයින්ගේ සයිට් 1ක් නිසා ෆේක් Google+ එකකින් ගියාට කමක් නෑ ඕන්

මුලින්ම මේ ලින්ක් එකට යන්න. Sign in with Google ලින්ක් Click කරන්න.
http://goo.gl/fH6rze
දැන් Accept දෙන්න
දැන් මේ පේජ් එක එයි. ඒකෙ ඔයාලගේ ඩොන්ගලේ IMEI එකයි MODEL NO එකයි දීලා CALCULATE දෙන්න.
g+ අයිකන් එක උඩ Click කරන්න.
දැන් වැඩේ අහවරයි.
STEP 2 , STEP 3 අවශ්‍ය අය බලලා කරගන්න


මේ මොඩ්ල් ඕන 1කකට සපෝට් කරනවා.


විශේෂයි
කමේන්ට් 1ක් බම්ප් 1ක් දාලා යන්න පලවෙනි tread 1ක මගේ.




. Shop වල වුනුත් 400ක් 500ක ඉල්ලනවා මේ පොඩි වැඩේට 
ඕන කෙනෙක් බලලා අන්ලොක් කරගමු ඕන්..

මේකේ Code 1 ක් දෙන්නේ Google+ අකවුන්ට් ඇප් 1ක් හරහා ලොග් වෙලා.. ඉතින් මේක ඉන්දියන්කාරයින්ගේ සයිට් 1ක් නිසා ෆේක් Google+ එකකින් ගියාට කමක් නෑ ඕන්


මුලින්ම මේ ලින්ක් එකට යන්න. Sign in with Google ලින්ක් Click කරන්න.
http://goo.gl/fH6rze
දැන් Accept දෙන්න
දැන් මේ පේජ් එක එයි. ඒකෙ ඔයාලගේ ඩොන්ගලේ IMEI එකයි MODEL NO එකයි දීලා CALCULATE දෙන්න.
g+ අයිකන් එක උඩ Click කරන්න.
දැන් වැඩේ අහවරයි.
STEP 2 , STEP 3 අවශ්‍ය අය බලලා කරගන්න



මේ මොඩ්ල් ඕන 1කකට සපෝට් කරනවා.



- Huawei E171
- Huawei E172
- Huawei E173
- Huawei E176
- Huawei E177
- Huawei E180
- Huawei E181
- Huawei E182
- Huawei E166
- Huawei E155
- Huawei E156
- Huawei E158
- Huawei E160
- Huawei E170
- Huawei E161
- Huawei E169
- Huawei E188
- Huawei E196
- Huawei E216
- Huawei E219
- Huawei E220
- Huawei E226
- Huawei E22X
- Huawei E230
- Huawei E270
- Huawei E271
- Huawei E272
- Huawei E303
- Huawei E352
- Huawei E353
- Huawei E355
- Huawei E357
- Huawei E367
- Huawei E368
- Huawei E369
- Huawei E372
- Huawei E392
- Huawei E397
- Huawei E398
- Huawei E612
- Huawei E618
- Huawei E620
- Huawei E630
- Huawei E660
- Huawei E800
- Huawei E870
- Huawei E880
- Huawei E968
- Huawei E1550
- Huawei E1551
- Huawei E1552
- Huawei E1553
- Huawei E155X
- Huawei E156C
- Huawei E156G
- Huawei E156X
- Huawei E1609
- Huawei E160E
- Huawei E160G
- Huawei E1612
- Huawei E1615
- Huawei E1616
- Huawei E1630
- Huawei E1632
- Huawei E166G
- Huawei E1690
- Huawei E1692
- Huawei E1820
- Huawei E1823
- Huawei E182E
- Huawei E1831
- Huawei E1800
- Huawei E1803
- Huawei E180G
- Huawei E180S
- Huawei E169G
- Huawei E170G
- Huawei E1780
- Huawei E172G
- Huawei E1762
- Huawei E2010
- Huawei S4011
- Huawei E1731
- Huawei E3131
- Huawei E630+
- Huawei E660A
- Huawei K3517
- Huawei K3520
- Huawei K3710
- Huawei EG162
- Huawei EG602
- Huawei EM770
- Huawei EG602G
- Huawei EG162G
- Huawei UMG181
- Huawei HiLink
විශේෂයි
- මේක නොදන්න අය සදහා. දන්න අයට PM දැම්මට හෙල්ප් කරේ නෑ


- Repost නම් සමාව. මොකද මට හම්බුනේ නෑ කලින්.


කමේන්ට් 1ක් බම්ප් 1ක් දාලා යන්න පලවෙනි tread 1ක මගේ.





