එළකිරි.. ඔය code writer වගේම මේකෙනුත් ලේසියෙන්ම පුළුවන් ඔය වැඩේ..
මුලින්ම මේ සොෆ්ට් එක බාගෙන ඩොන්ගල් එකේ IMEI එක දීලා එකේ unlock
ඔබන්න..
http://www.mediafire.com/?jdxy2jtmytw
ඉන් පස්සේ එකේ පෙන්නයි nck code කියල එකකුයි flash code එකකුයි..
ඕකෙන් අපේ අන්ලොක් කෝඩ් එක වෙන්නේ nck code එක..
එක කොපි කරගන්න..
ඉන්පස්සේ ඩොන්ගල් එකට තමන් ගත්තු ISP හැර වෙන service provider කෙනෙක්ගේ සිම් එකක් දාන්න..
එතකොට කියයි අන්ලොක් code එක ඕනේ කියල..කලින් කොපි කරගත්තු nck කෝඩ් එක එතන පේස්ට් කරලා එන්ටර් කරන්න.. තත්පරෙන් අන්ලොක් වෙයි..
අවවාදයයි:ගොඩක් huwawei මොඩම් වල කෝඩ් එක මෙහෙම ඉල්ලන්නේ 10 පාරයි.. වැරදි අන්ලොක් කෝඩ් එහෙම 10 පාරකට වඩා දුන්නොත් ඩොන්ගල් එක ගොඩ දාන්න flash කරන්න වෙනවා.
ඒ නිසා ප්රවේසමින්..!!