dongcheng grinder

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505
    113
    Aulak naha mama oke ekak use karala tiyanwa grinder ekak nam nemei. Anika dongcheng karanne dean brothers la mokak hari unath baya nathuwa unta denna puluwn hadala denawa ganin badu hodai
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    ඩොංග්චෙංග් සෑන්ඩරයකින් සෑහෙන්න වැඩ අරන් තියනවා. ගැටළුවක් ඇවිත් නැහැ. දැන් අවුරුදු 7ක් විතර පාවිච්චි කරලා තියනවා. ගන්නකොට අවුරුද්දක වොරන්ටියක් ලැබෙනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hodai kiyalanm ahala thiyanawa

    ඩොංග්චෙංග් සෑන්ඩරයකින් සෑහෙන්න වැඩ අරන් තියනවා. ගැටළුවක් ඇවිත් නැහැ. දැන් අවුරුදු 7ක් විතර පාවිච්චි කරලා තියනවා. ගන්නකොට අවුරුද්දක වොරන්ටියක් ලැබෙනවා.

    Canton fair's Dongcheng stall is around 40 perchs . It was the biggest.

    Duplicate available any brand. Only expert can identify

    Good brand not a best

    thnks bokkala
     
    • Like
    Reactions: willpower

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    චයින සමයං බ්‍රෑන්ඩ් සමහර වෙලාවට මාර විදිහට කල් පවතිනව...

    මගෙ ඩ්‍රිල් මැශින් එක, ජාතියක් ජන්මයක් නැති රු500ට ගෙනාපු එකක්..
    ඒකෙන් තවු විදිනවට අමතරව,

    ග්‍රයින්ඩරේ ගන්න කලින් ඩ්‍රිල් එකට ගැජට් එකක් හදල ලී මැද්ද,
    ගේ ටයිල් කරන්න කලින්, රවුම් කොහු බ්‍රශ් එකක් හදල බිම පොලිශ් කරා..,
    දැන් ඒකටම, ගැජට් එකක් හදල වාහනෙත් පොලිශ් කරනව (ඒ වැඩේට ග්‍රයින්ඩරේ rpm වැඩියි..)

    දැන් අවු 15කටත් වැඩියි, තාම බ්‍රශ්වත් මාරු කරල නෑ...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    මාත් ගත්තා චයිනා එකක්. නම web එකේ ගහපුවාම පට්ට බ්‍රෑන්ඩ් එකක් වගේ යුරොප් වලට හිටන් විකුනන. Item code ගහලා බලපුවාම එහෙම එකක් නෑ. :lol: :lol::lol: එකම නම ගහලා බාල බඩු. හැබැයි ගෙදර බිත්ති ඔක්කොම කපලා, වයරින් කරලා. උලුඅහු ජනෙල් වල වැඩත් සේරම ඉවර වෙනකම් වැඩ ගත්තා. අවුලක් නෑ තාම වැඩ.
    Switch එක උඩින් තිබ්බේ මගේ එකේ. ඒක අවුලක්. නිතරම කෑලී ඒක අස්සට ගිහිල්ලා හිර වෙනවා. Switch එක වැඩ නැති වෙනවා. ඒක කරදරයි අයේ සුද්ද කරන්න ඔනේ. ඒක නිසා පිටිපස්සේ තියන එකක් ගන්න එක ගැන සැලකිලිමත් වේන්න.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,812
    1,426
    113
    ගෙදර
    Hondai kyala ahala tiyanava.. Bt anik brand wala evata wada bara wadi bulky gatiyak tiyanava mn dakka eva wala.. :nerd: :nerd:

    6 months wage kalin mekak gatta 6k wage vune.. thama avulak naha..(900w)

    Hb786dda2b33a4fdd857e1e7ff7fcd1ee3.jpg_350x350.jpg
     
    elakiri bokkala dongchenmak gatta
    tama use kale na try karala kiyannam sagola
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    මාත් ගත්තා චයිනා එකක්. නම web එකේ ගහපුවාම පට්ට බ්‍රෑන්ඩ් එකක් වගේ යුරොප් වලට හිටන් විකුනන. Item code ගහලා බලපුවාම එහෙම එකක් නෑ. :lol: :lol::lol: එකම නම ගහලා බාල බඩු. හැබැයි ගෙදර බිත්ති ඔක්කොම කපලා, වයරින් කරලා. උලුඅහු ජනෙල් වල වැඩත් සේරම ඉවර වෙනකම් වැඩ ගත්තා. අවුලක් නෑ තාම වැඩ.
    Switch එක උඩින් තිබ්බේ මගේ එකේ. ඒක අවුලක්. නිතරම කෑලී ඒක අස්සට ගිහිල්ලා හිර වෙනවා. Switch එක වැඩ නැති වෙනවා. ඒක කරදරයි අයේ සුද්ද කරන්න ඔනේ. ඒක නිසා පිටිපස්සේ තියන එකක් ගන්න එක ගැන සැලකිලිමත් වේන්න.
    ඉස්සරහ ස්විච් එක තියෙන එක සේෆ්ටි වැඩියි... ඒව අතේ තියාගෙන වැඩ කරනකොට ග්‍රයින්ඩරේ ඉස්සරහට පැන්නොත් ඕෆ් වෙන විදිහට ඩිසයින් කරල තියෙන්නෙ...

    මගේ එකෙත් තියෙන්නෙ පිටිපස්සෙ.

    බොශ් වගේ බ්‍රෑන්ඩ් වලනං, ඉස්සරහ ස්විච් එක තිබුණට, ස්විච් එක පිටිපස්සට ලිංක් වෙලා තියෙන්නෙ. ඒ නිසා සවුත්තු වෙන්නෙ නෑ...