Dongle එකට කෙල උනෝ...HELP

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා,,මන් ලග තියෙන්නෙ Huawei E171 Dongle එකක්...
    huawei-e171-hsupa-voice-enable-black-1.jpg

    ඒක ඊයෙ එක පාරටම වැඩ කරන්නැතුව ගියා...දැන් කොල පාටට ලයිට් එක පත්තු වෙලාම තියෙනවා.PC ekata Dongle eka ganne ne..vena Dongle ekak gehuva,,,eka veda karanava..ඒ මොකද?Dongle එක පිච්චිලාද?නැත්තම් Softwere seen එකක්ද....?හදාගන්න පුලුවන් විදිහක් තියෙනවනම් කියපල්ලා...නැත්තම් ඉතින් Rs.3500:sorry::sorry::sorry:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩ්ඩක් හො‍යලා බලන්නම් මචන්.... දැනට Bump එකක් දෙන්නම්...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Dongle එකක කොළ පාට Light එක පත්තු වෙන්නේ ඒක 2G network එකකට connect වෙලා තියෙනව කියෙන කොටයි. 2G කියන්නේ GPRS (2.5) ,EDGE (2.75). ඒ කියන්නේ උබට දැන් Maximum යන්න පුලුවන්
    140kbps වගේ. මගේ dongle එකටත් ඒ වගේ තමයි එන්නේ Edge ගියාම. දැන් උබට Internet යන්නම බැරිද? නැත්නම් Speed එක Slow වෙලාද තියෙන්නේ?
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    machan oka network scene ekak venna one, mamath use karanne o dongle eka thamai matath ea prashna idala idala enava

    Dongle එකක කොළ පාට Light එක පත්තු වෙන්නේ ඒක 2G network එකකට connect වෙලා තියෙනව කියෙන කොටයි. 2G කියන්නේ GPRS (2.5) ,EDGE (2.75). ඒ කියන්නේ උබට දැන් Maximum යන්න පුලුවන්
    140kbps වගේ. මගේ dongle එකටත් ඒ වගේ තමයි එන්නේ Edge ගියාම. දැන් උබට Internet යන්නම බැරිද? නැත්නම් Speed එක Slow වෙලාද තියෙන්නේ?

    ne bn dongle eka veda karanneeeee...(PC ekata ganne ne) light eka paththu vela thiyenava vitharay...vena dongle ekak gehuva..eka lesatama veda
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒක හරියටම කියන්න බෑ, වෙන Port එකකට ගහලා බලන්න, නැත්නම් වෙන Computer එකකට ගහලා බලන්න,
    Software අවුලක් නම් Drivers Uninstall කරලා (USB Drivers ඔක්කොම Uninstall කරන්න Device Manager එකෙන්) ආයි ගහලා බලන්න. මේ එකකින් වත් වැඩ නැත්නම් Dongle එකේ තමයි අවුල.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්, software එක uninstall කරලා ආපහු දාලා බැලුවේ නැද්ද? නැත්තම් එහෙම කලාට වැඩක් වුනේ නැද්ද?
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඒක හරියටම කියන්න බෑ, වෙන Port එකකට ගහලා බලන්න, නැත්නම් වෙන Computer එකකට ගහලා බලන්න,
    Software අවුලක් නම් Drivers Uninstall කරලා (USB Drivers ඔක්කොම Uninstall කරන්න Device Manager එකෙන්) ආයි ගහලා බලන්න. මේ එකකින් වත් වැඩ නැත්නම් Dongle එකේ තමයි අවුල.

    balamu....mama dannava den Dongle eka thamay awla kiyala...mata denaganna one meka Dongle eke firmware seen ekakda kiyala...
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පිච්චිලන්ම් ඩයලොග් ඒකෙන ඊ 303 එකෙක් ගනින් 3200 අන්ලොක් කරලා දෙනවා ෆ්‍රී