මචන්ලා,,මන් ලග තියෙන්නෙ Huawei E171 Dongle එකක්...
ඒක ඊයෙ එක පාරටම වැඩ කරන්නැතුව ගියා...දැන් කොල පාටට ලයිට් එක පත්තු වෙලාම තියෙනවා.PC ekata Dongle eka ganne ne..vena Dongle ekak gehuva,,,eka veda karanava..ඒ මොකද?Dongle එක පිච්චිලාද?නැත්තම් Softwere seen එකක්ද....?හදාගන්න පුලුවන් විදිහක් තියෙනවනම් කියපල්ලා...නැත්තම් ඉතින් Rs.3500

Last edited: