Dongle එකේ සිම් එක android ෆෝන් එකට දාලා නෙට් යන්න බැරි
Dongle එකේ සිම් එක android ෆෝන් එකට දාලා නෙට් යන්න බැරිද..? එහෙම යන්න පුලුවන් විදියක් තියෙනවනම් කියලදියල්ලකො.. මගේ ෆෝන් එකේ හැබැයි කිසිම ජOගම දුරකතන සේවා සපයන ආයතනයක සෙටිOග්ස් පිහිටුවා නැත..