Dongle එකේ සිම් එක android ෆෝන් එකට දාලා නෙට් යන්න බැරි&#3

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Dongle එකේ සිම් එක android ෆෝන් එකට දාලා නෙට් යන්න බැරි&#3

    Dongle එකේ සිම් එක android ෆෝන් එකට දාලා නෙට් යන්න බැරිද..? එහෙම යන්න පුලුවන් විදියක් තියෙනවනම් කියලදියල්ලකො.. මගේ ෆෝන් එකේ හැබැයි කිසිම ජOගම දුරකතන සේවා සපයන ආයතනයක සෙටිOග්ස් පිහිටුවා නැත..:no::no: