Dongle help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මට තියෙන්නේ එයාර්ටෙල් එකෙ අන්ලොක් ඩොන්ගල් එකක්... ලගකදි ඉදන් පොඩි කේස් එකක් ආව බ්න් එකේ...මම මෑශින් දෙකක් යූස්ඩ් කරන්වා එකක් වින්ඩොස් 7 අනික XP . අනේ මචන්ලා ලගකදි ඉදන් වින්ඩෝස් 7 මෑශින් එකට ඩෝන්ගල් එක කනෙක්ට් කලාම ටිකක් වෙලා කනෙක්ට් වෙලා ඩිස්කනෙක්ට් වෙනවා ටප්පර 3 ක් වත් තියෙන්නේ නෑ...සොෆ්ට්වෙර් එකත් ස්ටක් වෙනවා එයාර්ටෙල්.....මම හිතුවා ෆොර්මෑට් පාරක් දෑම්මම හරි යාවි කියලා අද ෆොර්මෑට් කලා ඒත් එහෙමමයි..දෑන් කනෙක්ට් වෙන්නේ මත් නෑනේ..... හෑබෑයි XP මෑශින් එකට හොදටම වෑඩ.... මොකද්ද බන් මේ සීන් එක දන්න එකෙක් කියන්නකෝ.... :( :(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,900
    10,497
    113
    In the eyes of my girl
    oke machan firmware eka update karala baluwe nadda dongle eke

    podak balapan zte company site eke okata athi firmware ekak eke version check karala balapan

    update wela natnam update karapana oka hari yai
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,900
    10,497
    113
    In the eyes of my girl
    kohomada bn karanne poddak kiyala deepan machooo :(

    eka machan dongle eken ekata wenas danne natanm shop ekakata dila kara ganin

    issela balapan dongle eke firmware version eka mokakda kiyala
    ita pase original site eke release firmware version eka balapan

    dongle eka version parana nam alut ekata update karapan
    update karana widiha google karama hoya gana puluwan

    danne natnam recommend karane shop ekakata ho danna kenek lawwa kara ganna kiyala

    :yes: