HSDPA dongle help needed....

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    මචන්ලා.....

    මම දැනට යූස් කරන්නේ යුනිටියෙන් ගත්ත අන්ලොක් කරපු O 2 ඩොන්ගල් එකක්.හැබැයි ඒකේ තියෙන්නේ මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයා එක නෙමේ.වෙන මොකක්ද එකක්.මට ඒක අයින් කරලා ඒ වෙනුවට මොබයිල් පාට්නර් සොෆ්ට්වෙයා එක ඒකට දාගන්න පුලුවන්ද?.

    මම ඩොන්ගල් එක ෆෝමැට් කරන්න හැදුවා.එතකොට error මැසේජ් එකක් එනවා write protected කියලා.මට බැරිවෙයිද ඩොන්ගල් එකට මොබයිල් පාට්නර් දාගන්න.වැඩේ කරන්න ගිහිල්ලා ඩොන්ගල් එකට කෙල වෙයිද?.please help me මචන්ලා.....

    (මගේ තියෙන එකෙන් කෝල්ස් ගන්න එහෙම බෑ.මොබයිල් පාට්නර් දාගන්න ඕනෙ ඒකයි.)



    modam2.jpg
    [/URL]
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    O2 cha bng.ape ekek aran 4 paarak maru kra.. dan ityin uba ran iwarne. puluwan nam oka wikunla huawei ekakta bahapan