PC එක ෆෝමැට් කරන්න කලින් ඩොන්ගලෙ (Huawei E3131) වැඩ කරා.. ෆෝමැට් කරාට පස්සෙ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරාට ඩොන්ගලේ ඩිටෙක්ට් උනේ නෑ... පස්සේ මේකේ Firmware & Dashboard හොයාගෙන ඒව අප්ඩේට් කරා. ඊට පස්සෙ දැන් මොබයිල් පාට්නර් එකට ඩිටෙක්ට් වෙනවා.. කනෙකට් කරන්නත් පුලුවන්
ඒත් නෙට් යන්න බෑ
හැබැයි නෙට්වර්ක් & ශෙයාරින් සෙන්ටර් වලින්
මෙහෙම ගිහින් කනෙක්ට් දුන්නහමනම් කනෙක්ට් වෙනවා
මේක ආයෙ මොබයිල් පාට්නර් එකෙන් යන විදියට හදාගන්නේ කොහොමද කියපන්කෝ
ඒත් නෙට් යන්න බෑ
හැබැයි නෙට්වර්ක් & ශෙයාරින් සෙන්ටර් වලින්
මෙහෙම ගිහින් කනෙක්ට් දුන්නහමනම් කනෙක්ට් වෙනවා
මේක ආයෙ මොබයිල් පාට්නර් එකෙන් යන විදියට හදාගන්නේ කොහොමද කියපන්කෝ
Last edited:
නෑ