Dongle.lk

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මාගේ හිතවත් කුකුලනි,
    Dongle.lk එකෙන් ඩොන්ගල් ගත්ත අය ඉන්නවද,

    http://www.dongle.lk/

    උන්ගෙ සර්විස් එක කොහොමද :confused::confused:


    මෙන්න මේ අයිටම් එක ගන්න බැලුවෙ.


    Huawei E5330



    231943-3.jpg


    http://www.dongle.lk/product/huawei-e5330/

    හෙල්ප් එකක් දෙන්ඩෝ....
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,648
    20,932
    113
    owa nam online ganna epa kadayakata gihilla ganing nathanam wow wela thama innawenne