dongle or router

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
රවුටරේ හරහා ගන්න කනෙක්ශන් එකේ ස්පීඩ් එක බොහෝදුරට ස්ටේබල්, සහ උන් දෙන ස්පීඩ් එකට වඩා බලාපොරොත්තු වෙන්න බැහැ..
ඒත් ඩොන්ගලේ ස්පීඩ් එක ස්ටේබල් නෑ නිතරම, බට් කවරේජ් එක අනුව ස්පීඩ් එකේ ලිමිට් එකක් කියලත් නෑ එන්න තියන උපරිම ස්පීඩ් එක එනවා... :oo:
 
maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    රවුටරේ හරහා ගන්න කනෙක්ශන් එකේ ස්පීඩ් එක බොහෝදුරට ස්ටේබල්, සහ උන් දෙන ස්පීඩ් එකට වඩා බලාපොරොත්තු වෙන්න බැහැ..
    ඒත් ඩොන්ගලේ ස්පීඩ් එක ස්ටේබල් නෑ නිතරම, බට් කවරේජ් එක අනුව ස්පීඩ් එකේ ලිමිට් එකක් කියලත් නෑ එන්න තියන උපරිම ස්පීඩ් එක එනවා... :oo:

    thanks bn
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    එක pc එකක් විතරක් use කරනව නම් dongle එක පට්ට ලේසි. කොහේහරි අරන් යන්න ගියාමත් සාක්කුවේ දාගෙන අරන් යන්න පුලුවන්. 4g වගේ dongle එකක් ගත්ත නම් speed එකත් අවුලක් නැතිවෙයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    රවුටරේ හරහා ගන්න කනෙක්ශන් එකේ ස්පීඩ් එක බොහෝදුරට ස්ටේබල්, සහ උන් දෙන ස්පීඩ් එකට වඩා බලාපොරොත්තු වෙන්න බැහැ..
    ඒත් ඩොන්ගලේ ස්පීඩ් එක ස්ටේබල් නෑ නිතරම, බට් කවරේජ් එක අනුව ස්පීඩ් එකේ ලිමිට් එකක් කියලත් නෑ එන්න තියන උපරිම ස්පීඩ් එක එනවා... :oo:

    :yes: :yes: :yes:
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    රවුටරේ හරහා ගන්න කනෙක්ශන් එකේ ස්පීඩ් එක බොහෝදුරට ස්ටේබල්, සහ උන් දෙන ස්පීඩ් එකට වඩා බලාපොරොත්තු වෙන්න බැහැ..
    ඒත් ඩොන්ගලේ ස්පීඩ් එක ස්ටේබල් නෑ නිතරම, බට් කවරේජ් එක අනුව ස්පීඩ් එකේ ලිමිට් එකක් කියලත් නෑ එන්න තියන උපරිම ස්පීඩ් එක එනවා... :oo:

    :yes::yes::yes: