dongle or router?

ndod1

Well-known member
  • Oct 28, 2023
    456
    329
    63
    මම කලින් පාවිච්චි කරේ ඩොන්ගල් එකක්.ඒක දැන වැඩ නෑ.ඊට පස්සෙ ෆෝන් එකෙන් ලැප් එකට දුන්නා.දැන් ෆෝන් එකත් වැඩ නෑ.මම router මුකුත් කලින් පාවිච්චි කරල නෑ. dongle එකක් ගන්නවද රවුටරයක් ගන්නවද හිතා ගන්න බෑ.මොකද්ද මේ වෙලාවෙ ගාන අඩුවෙන් හොයාගන්න පුලුවන්?
    මට internet වලට පාවිච්චි කරන්න ඕන airterl සිම් එකක්.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    96cebecd-7761-4eef-bc03-b3ea2af5a7c9-removebg-preview.png