Answered Dongle

119©

Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    විංගල් වලට pc ඕනේ නැ පවර් බන්ක් එකෙන් උනත් වඩ් කරන්න පුළුවන් ! dongle with wifi!
    මට ඕනේ අඩු සිග්නල් වලට හොඳ ස්පීඩ් එකෙන් වැඩ කරන එකක් . මගේ ගෙදර SLT කනෙක්ෂන් එකක් තියනවා එක ඉවර වෙනවා ටක් ගලා .
    රව්ටර් එකක් ද ඩොන්ගල් එකක් ද හොඳ අඩු සිග්නල් වලට වැඩ කරන්නේ .
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    battery eka case wenawa neda router eke tika dawasak yaddi. router ekei dongle ekei speed eke wenasak thiyanawada ?

    Ehema Case yanne na bn Battery eka. at least 3 years awlk nathuwa use karanna puluwan. Anika Protability eka nisa godak lasi nh bn. Download speed eka nm etn Signal anuwa thama.

    Uba Kamathi nathnm Battery teyana ekakata Wingle akik ganin :)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    SLT අයින් කරලා cliq app එකට බැස්සා.දැන් පරණ ඩයලොග් ඩොන්ගල් එකෙන් යන්නේ.ඇන්ටෙනාවක් නම් නෑ කේබල් එකක් දාලා ගෙදරින් එලියට දාලා තියෙන්නේ.

    සල්ලි තියෙනවා නම් වින්ගල් එකක්ම ගනින්.හොට්ස්පොට් එකක් වත් දාගන්න පුලුවන් එහෙම වුනොත්.
     
    machan umbala nisa wingle ekak ganna hithuwa. Thanks okkotama dunna help ekata. wingle thamai hondama option eka. aduwata ganna puluwan ekak kiyanna machan.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    machan umbala nisa wingle ekak ganna hithuwa. Thanks okkotama dunna help ekata. wingle thamai hondama option eka. aduwata ganna puluwan ekak kiyanna machan.

    මේකේ කෙනෙක් 3000 විතරක් අරන් තිබ්බා Jazz වින්ගල් එකක්.දැන් නම් 4000ත් පැනලාලු.ඒ ගාන නම් වැඩියි මට.අඩුවට මාත් එකක් හොයන්නේ.තාම නෑ සෙට් වුනේ.

    ඊබේ අඩුවට තියෙන ඒවා ඔක්කොම ඒවා 4000-5000 වගේ තමයි.

    ගන්න කලින් බලන්න ඕනේ හච් සිම්වලින් හොට්ස්පොට් දාන්න පුලුවන්ද කියලා..කවුරුහරි කියලා තිබ්බා හච්වලට සපෝට් කලේ නෑ කියලා.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    මේකේ කෙනෙක් 3000 විතරක් අරන් තිබ්බා Jazz වින්ගල් එකක්.දැන් නම් 4000ත් පැනලාලු.ඒ ගාන නම් වැඩියි මට.අඩුවට මාත් එකක් හොයන්නේ.තාම නෑ සෙට් වුනේ.

    ඊබේ අඩුවට තියෙන ඒවා ඔක්කොම ඒවා 4000-5000 වගේ තමයි.

    ගන්න කලින් බලන්න ඕනේ හච් සිම්වලින් හොට්ස්පොට් දාන්න පුලුවන්ද කියලා..කවුරුහරි කියලා තිබ්බා හච්වලට සපෝට් කලේ නෑ කියලා.
    ow machan
     
    Last edited: