Dongles රත් වෙන්නෙ ඇයි??

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Dongles රත් වෙන්නෙ ඇයි??

    මගෙ මොබිටෙල් ඩොන්ගල් එක මේ ළඟදි ඉඳන් මාර විදියට රත් වෙනවා, අල්ලන්නත් බැරි ගානට :(
    මෙහෙට නම් සිග්නල් වල ලොකු අවුලක් නෑ (බෝඩිමට සිග්නල් ගොඩක් අඩුයි, ඒත් දැන් මං ගෙදරනෙ) 20% ක් වගේ සාමාන්‍යක් තියෙනවා.
    ඩොන්ගල් එක දැන් අවුරුද්දක් විතර වෙනව අරන්.
    මෙහෙම රත් වෙන්න හේතුවක් දන්නවද? ඒක නැති කරගන්න/ අඩු කරගන්න ක්‍රමයක් නැද්ද?
    දන්න කෙනෙක් කියන්න.. ලොකු උදව්වක්! :yes:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    normal... signals adunan tama godak rat wenne... nattam shape... mokada signals adunam TX RX rates walata power consumption wadi...
    kohomat dongel aka giniyam wenawa aka normal..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Wadiya ganan ganna epa nangii.mage mobitel dongle ekath rath wenawaa.eth dan godak kalayak indala mama eka use karanawa taama kisi ledak naha :) . fan ekak use karanna.
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    I guess it's not about the USB Dongle,it may occur due to faultiness of your laptop.
    laptop may get heat and it blows the heat air to the dongle. that's why the dongle get heat easily. you need to check your laptop and USB ports. maybe the voltage trouble.
    keep the dongle away from the laptop.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් ඔයා බාල බඩු තමා රත් වෙන්නේ.හොද එකක් එහෙම වෙන්නේ නැහැ.එත්
    දැන් තියන ඔක්කොම වගේ රත් වෙනවා, අවුල තියෙන්නේ Sim එකත් damage වෙන
    ගානට රත් උනාම ඒක ඉක්මනට සවුත්තු වෙනවා.sim ඒක රස්නෙට ඔරොත්තු දෙන්නේ නැහැ..
    හරි විසදුමක් නොවුනත් USB extension එකක් හරහා use කරන්න, ඔතොකොට බාගෙට
    බාගෙකින් අඩු වෙනවා රත් වෙන ඒක...
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    oyage dongle eka machine eka udada tyala tyenne ? hmm.. mehema karanna.. dongle eka galawala aai plug karanna.. puluwan nam ara parana dongl wala ena diga extension eka tyenne USB 2k machine ekata plug karanna puluwan eka.. aang eakakin plug karanna direct plug nokara. ethakota godak durata moderate wei :) eeta passe Aluminium koppek / bowl ekka daala thiyanna. Not a joke! :) ehema demmama signal allanawa. thats a scientific method :) ehema karala balanna.. maath dongl ekak thamai use karanne :)
    mageth rath wenawa. eth aulak na rath unata.. but ara aluminium koppe demmama signal nam allanawa :)
     
    slika-KANTENA-7-m-kabla-=-10-din-7-dana--1776602x640.jpg
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අප්පා ප්‍රතිචාර ගොඩායි! :) :)
    කලින් එහෙම රත් උන් නැති නිසා අවුලෙන් හිටියෙ. මේක බාල එකක් නෙවි හරිද? මම 7800/=ක් ගෙව්වා ඕකට :(
    ලැප් එකේ USB එකට ඩිරෙක්ට් තමා ප්ලග් කරන්නෙ. Extension එක පාවිච්චි කලත් ඒ වගේම රත් වෙනවා.
    මොනා උනත් හැමෝටම බෝම ස්තුතියි! ආයෙ ට්‍රයි කරලා බලන්නම්කො මේ ඔක්කොම :)

    (වෙන වෙලාවක රෙප් දෙන්නම්..)